කළුතර ගල් වෙදා

Purple2022

Well-known member
  • Jun 30, 2023
    547
    916
    93

    vietnamese font

    Macahn una kochchara kal beheth biwwada?
    Gala koheda thibbe
    ------ Post added on Feb 9, 2024 at 10:07 AM
    thiyenne lower ureter eke nisa noting much u can do. urimax , buscopan diila bladder ekata pass wenakan aththe. oka loku galak nemei. 2cm ta wada adu nisa. sinhala beheth gana mage knowledge ekak na. bona ewwanm liver ekata kidney ekata honda nathi una aya dakala thiye.
    kakkuma enne naththan observe karanna thamai thiyenne. apahu oyawa follow up karana doc gen ahanna shock wave denna puluwanda kiyala. oya dunna details walinui mage knwledge ekeneui ita wada deyak kiyanna ba.
     
    • Like
    Reactions: NRTG and animation

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ඔන්න ගල් ප්‍රශ්නෙට හරිම එකාව මෙන්ෂන් කරලා තියෙනව.

    මට තරන් කිඩ්නි / බ්ලැඩ ස්ටෝන් හැදිච්ච එකෙක් නැති තරම් ඇති එළකිරි එකේ. පුදුම කාලකන්නි වේදනාකාරී ලෙඩක්.

    ලංකාවේ ඔය ගල් සම්බන්ද ප්‍රොෆෙසර් තමයි Prof. NEVILL D. PERERA (Genito Urinary Surgeon / Urologist )

    මෙයා යටතේ තමයි අනික් ඕනෑම ගල් ඩොක්ටර් ල ඔක්කොම ඉන්නේ. කොටින්ම එයාල දෙන ෆයිල් එකෙත් ප්‍රින්ට් කරලා තියෙන්නේ Prof. NEVILL D. PERERA කියල.

    යුරෝස්කොප් එකක් දාල ගල කුඩු කරන එක, නැත්තන් ultra sound වලින් කුඩු කරන්න ඕන, එහෙම නැත්තන් පේන් කිලර් සපෝ එක පුකෙන් දාල වතුර ලීටර් 5ක් විතර බීල චු බර හදාගෙන හයියෙන් ප්‍රෙෂර් කරලා චු කරන එක, කඩාගෙන යන්න.
    ඕකට දෙනවා යුරිමැකස් කියල ටැබ්ලට් එකක්, ඕක බිව්වම ප්රෝස්ටේට් ග්ලෑන්ඩ් එකේ සයිස් එක අඩු වෙලා මුත්‍ර මාර්ගයට ඉඩ ඇරෙනවා, ගොඩක් මුත්‍රා පිටවෙනවා, ඕපන් වෙනවා. ඕකයි, පේන් කිලර් එකයි වතුර බීල කඩාගෙන යවන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.

    ඕක ඉතින් රිදෙනවා, රිදුන කියල නොකරත් බැහැ. ගල ඇවිත් මුත්‍ර මාර්ගයේ හිර වෙලා චු බ්ලොක් උනොත් කලන්තේ දාල වැටෙනවා ගොඩක් වෙලාවට, (මට ඔහොම වෙලා තියෙනවා) ආයේ ඉතින් ඕනේ නැහැ සැප තමයි.
    චු බර ආවම කලන්තේ එන ලෙවල් එකට රිදෙනවා, බය වෙනවා..

    දිගටම ට්‍රයි කරලා යවාගන්න බැරි උනොත්, x-ray කරලා ගලේ සයිස් එකත් ලොකුයි නම්, කැතිටර් එකක් දාගන්න වෙනවා, කැතිටර් එකේ බටෙන් හිර වෙලා තියෙන ගල ආපහු පුෂ් වෙලා ඇතුලට යනවා.
    ඊටපස්සේ ඉතින් ආයේ ගල හිරවෙන්නේ නැහැ, මුත්‍ර කැතිටර් එක හරහා යන නිසා.
    කැතිටර් දාන්න උනොත් පරිස්සම් කරගන්න ඕන, ඇඟේ ලෙවල් එකට වඩා කැතිටර් එක උඩට ඉස්සුවොත්, බැක්ටීරියා ටික ආයේ මු මුත්‍ර මාර්ගයට ගිහින් ඇතුලේ හිරවෙනවා, කැතිටර් එකත් ගලවල ආයේ දාන්න වෙනවා.
    මට ඕකත් උනා...
    මගේ බැක්ටීරියා ගිහින් හිරවෙලා, 4 පාරක් ගලව ගලව අමා මහා දුකක් වින්දා හොස්පිටල් එක දෙවනත් කර කර කෑ ගැහුවා...
    පුදුම කරුමයක් වින්දේ ඔය කාලේ...

    මට මාස 4 කට හෝ 8 ඇතුලත අලුතින් ගලක් හැදෙනවා.

    kidney stone pain එක ළමයෙක් හම්බවෙන්න එන pain එකට සමානයි කියල කියනවා, ළමයි හම්බෙන්නේ අවුරුද්දට 1 පාර උනාට, මට මාස 5න් 5 ට ඔය කට්ට කන්න උනා... අන්තිමට pain එක මොලේට දරාගන්න පුළුවන් වෙන්න tough උනා, දැන් ඕක හින්ද gym එකේ උනත් බරක් උස්සද්දී pain එක nothing මට.
    gym එකට පින් සිද්ද වෙන්න තමයි ගල් ප්‍රශ්නේ විසඳුනේ... ඒකට යන්න ගත්තම ලෙඩ වලින් 90% විතර සනීප වුනා.
    නැත්තන් මස 5 කට සැරයක් පව් ගෙව ගෙවා හිටියේ...

    අර මන් කියපු ප්‍රොෆෙසර් ගාවට කෙලින්ම චැනල් දාල ගියොත් වැඩේ වටේ යන්නේ නැතුව කෙලින්ම අහවර කරලා දානවා.
    පොරට පළපුරුද්ද තියෙන නිසා ආයේ එක එක ටෙස්ට් ජාති සියකට වියදම් කරන්න ඕනේ නැහැ, පොරට ටක් ගාල වැඩේ තේරෙනවා. කරන්න ඕනේ දේ කරනවා.

    මට ඔය අක්කපාන සෙල්ලම හරියන්නේ නැහැ, හේතුව මගේ ඇඟේ ගල් හැදෙන රේට් එක ගොඩක් වැඩියි.
    නෙස්කෙෆේ එහෙම බොනවා නම් ඉක්මන ට හැදෙනවා.
    ඉතින් අක්කපාන වලට දියවෙන්නේ 20ක් නම් සතියට, ඒ සතියට තව 40% විතර ගල් හැදෙනවා... ඉතින් මුහුද හින්දනවා වගේ වැඩක් අක්කපාන බොන එක...

    හැබැයි එකම එක බෙහෙතක් මේකට හරි යනවා... ඔය ඔපරේෂන්, මොකුත් නොකර ගල නැති වෙලා යන එක බෙහෙතක් තියෙනවා,
    ඒක තමයි, මෙන්න මේක..

    "Himalaya Liv.52 Tablets 100s"
    TGbWutY.png
    mata mathakai mata mathakai. topagen gala widapu dawase athal tika
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    thiyenne lower ureter eke nisa noting much u can do. urimax , buscopan diila bladder ekata pass wenakan aththe. oka loku galak nemei. 2cm ta wada adu nisa. sinhala beheth gana mage knowledge ekak na. bona ewwanm liver ekata kidney ekata honda nathi una aya dakala thiye.
    kakkuma enne naththan observe karanna thamai thiyenne. apahu oyawa follow up karana doc gen ahanna shock wave denna puluwanda kiyala. oya dunna details walinui mage knwledge ekeneui ita wada deyak kiyanna ba.
    Oya gale size eka hariyata urine block wenne nadda ? Ureter ekaka diameter eka 4mm wage neda ? Kohomada oya wage galak eka Thana thiyenne
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113

    vietnamese font

    Macahn una kochchara kal beheth biwwada?
    Gala koheda thibbe
    ------ Post added on Feb 9, 2024 at 10:07 AM

    This possibly needs to be addressed. Whether asymptomatic or not, over a long term there could be possible damage to the kidneys due to the partial obstruction. Maybe nothing much can be done depending on the placement, but consult another paediatric urologist for a second opinion.
     
    • Like
    Reactions: NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    This possibly needs to be addressed. Whether asymptomatic or not, over a long term there could be possible damage to the kidneys due to the partial obstruction. Maybe nothing much can be done depending on the placement, but consult another paediatric urologist for a second opinion.
    AI ban thiyena Thana echchara awul da ?
    Oya wage galak ethana thiyeddi e paththe kidney eke thiyena ewa enne kohomada?

    Habai kisima ridillak na
     
    • Like
    Reactions: NRTG

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    547
    916
    93
    Oya gale size eka hariyata urine block wenne nadda ? Ureter ekaka diameter eka 4mm wage neda ? Kohomada oya wage galak eka Thana thiyenne
    Oka plastic batayak wage nemei, smooth muscles ne adenawa. 2cm walata wada lokunam thamai loku galak hatiyata salakanne. partially block wela thiyenne. Uss kara kara follow up karanne kidney wala back pressure build up wenawada balanna. A to z hoyala balana eka awlak na. Eth lokuwata baya wenna epa. Harima de karagnna onene.

    Dr. Kugadas sutharshan danna waddek. Army doctor kenek. Pediatric cases balanawa. Danna vidiyata philip hospital ekata enawa kalutara.
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    වෙදකම කියන්නෙ හොඳ දෙයක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කාලේ ඉන්න වෙද්දු කිසි එකෙක් ශුවර් කරන්න බෑ. දොස්තරලත් එහෙමම වෙන්න පුළුවන්. ඒත් දොස්තරලා ගොඩක් ඉන්නවා. මොකක් හරි වුනොත් කාගෙන් හරි අහන්න වුනත් පුළුවන් කරපු බෙහෙත් හරිද වැරදිද කියලා.

    පොඩි එකෙක්ව තියන් වෙද්දු පස්සේ දුවන්නෙ නැතුව පොඩි එකාගෙ ජීවිතේ ගැන හිතලා ඩොක්ට කෙනෙක් ලඟට යන එක තමයි හොඳම දේ මම නම් කියන්නෙ. සරලවම මෙහෙම දෙයක් කියන්නම්. මම දන්න එකෙක්ගෙ කකුලේ අමාරුවකට වෙදෙක්ගෙන් බෙහෙත් ගත්තා. උන් කොහොම හරි වෙදාව අදහගෙන හිටියේ. දොස්තරලගෙන් බෙහෙත්ගන්න එක කලේ නෑ, පණ්ඩිතකමට සයිඩ් ඉෆෙක්ට් තියනව කියලා. අන්තිමට ලෙඩේ නරක අතට යද්දි වෙදා අහලා මොනවද කන කෑම කියලා. පස්සේ දවස් දෙකක් කොස් කෑවා කිව්වම ඒක තමා වැඩි වුනේ කියනවලු. එහෙම වෙනවනම් බෙහෙත් කරන්න කලින් ඒක කියන්නෝන. ඒ මුකුත් නෑ. සාත්තරකාරයෙක් ලඟට ගිහින් සුරයක් දාලා වැඩේ කෙලවුනාම සුරේ කිල්ලට අහුවුනා කියල කියනව වගේ කතා. අන්තිමට හොස්පිට්ල් ගිහින් ගොඩ දාගත්තෙ.

    තව නෑදෑ වෙන නැන්ද කෙනෙක් හිටියේ ආයුර්වේද කරන තැනක ඔළුවෙ කැක්කුමට නැවතිලා බෙහෙත් ගත්තු. අන්තිමට සීනි, ප්‍රෙශර් ඔක්කොම වැඩි වුනාට පස්සේ වෙදගෙදරින්ම කෙලින්ම ඇම්බියුලන්ස් එකක් කතාකරලා ජෙනරල් හොස්පිට්ල් ගෙනිහින් දැම්මා. වෙද්දුත් මොකක් හරි උනාම යන්නේ හොස්පිට්ල්. ඒ නිසා වෙදා යන තැනටම යන එක ලේසියි.

    පොඩි එකාගෙ ජීවිතේ එක්ක සෙල්ලම් නොකර ඩොක්ට කෙනෙක් ලඟට අරන් පලයන්. අන්තිමට කෙල වෙලා ඩොක්ටර්ස්ලා ලඟට ගියාම උනුත් උඹට බනියි බල්ලෙක්ට වගේ පොඩි එකෙක්ට මොකක්ද මේ කලේ කියලා අහලා.
     
    Aththatama Machan me case eka adi adi yanne 2022 July wage idan. Government eke doc la pissu Natala me Case eka Hari track ekata gaththe prof. Ishani Rodrigo.

    Passe eyalama case eka Ridgeway ekata transfer Kara. Ethana hitapu Naveen , randula ranawaka, Jerald Fernando wage doc la thamai me gala monitor karagena yamu surgery ona na kiwwe.

    Ohoma yaddi ekapratama sathiyak withara le giya. Doc la ganan gaththe na, Anika un aweth na godak dawas wala.

    E dawas wala thamai doc . Aruna nandasena CT ekak karala Balala oya report eka dunne.

    CT ekata penunata oya gala Dan ultrasound walata penne na. Private CT eka karapu nisa government wala Inna MBBS podi huttiyo e CT eka ganan ganne na. Unge ultrasound walata penne nathnam na Lu. Gala yanna athilu. AI clinic ennath epa kiwwa.

    Me lagadi ufr ekak gaththama eketh blood, pus cells thiyenawa. Barima Thana me gal weda gawata giye
     
    I gave you the correct advice before. Only a bit more than 20% of these stones are visible on an US. A CT is needed to show the rest. CT is the current Gold Standard. Once it's detected the size and the location are the keys to management and treatment.
     
    • Like
    Reactions: NRTG and kandahar

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    Aththatama Machan me case eka adi adi yanne 2022 July wage idan. Government eke doc la pissu Natala me Case eka Hari track ekata gaththe prof. Ishani Rodrigo.

    Passe eyalama case eka Ridgeway ekata transfer Kara. Ethana hitapu Naveen , randula ranawaka, Jerald Fernando wage doc la thamai me gala monitor karagena yamu surgery ona na kiwwe.

    Ohoma yaddi ekapratama sathiyak withara le giya. Doc la ganan gaththe na, Anika un aweth na godak dawas wala.

    E dawas wala thamai doc . Aruna nandasena CT ekak karala Balala oya report eka dunne.

    CT ekata penunata oya gala Dan ultrasound walata penne na. Private CT eka karapu nisa government wala Inna MBBS podi huttiyo e CT eka ganan ganne na. Unge ultrasound walata penne nathnam na Lu. Gala yanna athilu. AI clinic ennath epa kiwwa.

    Me lagadi ufr ekak gaththama eketh blood, pus cells thiyenawa. Barima Thana me gal weda gawata giye
    Okkoma parana reports tikai, wuna hemademayi details tika docata full serious kiyanna balan aluth specialist kenek channel karanna baluwe nedda machan? OPD wala inna GP karayongen nam ahannepa machan. Kauru hari honda specialist kenek channel karanna balanna. umba danna yalu dokek wage innawa nam uta scene eka kiyala honda specialist kenek gena ahanna balanna. kohomat GP kenekgen ehuwot machan hari GP keneknam oya wage welawakadi kiyanne specialist kenek channel karanna kiyala.

    parent kenek hetiyata umba inna situation eka terenawa. kohoma hari podi ekawa goda daganna ne ona. Docala baila gahaddi ohoma hithapu eka gena waradak kiyanna baa.

    et machan weda mahattayek gawata yanna kalin aaye wenamama specialist kenek channel karala balanna puluwan nam hondai kiyala mata hitenawa. mokada machan ada kaale godak weddu sure naa.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඕව සායනිකව තහවුරු කරලා නෑ, තනි බොරු
    thani boru nam nemei 100% guarantied kiyanawa mekata badu sure, nathi wenawa.

    mata ange galak hadeegena enakota wenasa hondata therenawa, ridena than... mata gal 10 parakata wada pass wela thiyenawa, operation karala witharai natte, ultra sound walin kudu karala thiyenawa, uroscope dala thiyenawa. supo walin pressure karala yawala thiyenawa. Tramadol hitan beela thiyenawa amaru wadi unama.
    gala oken aniwa diya wela yanawa. oka biwwa gaman goda gihin thiyenawa keepa wathawakma.

    meken tablets 2k udeta and rata thawa 2k biwwoth, sathiyak athulatha honda wenawa.

    nice explanation (y)

    ayi mchn oyata nithrama gal hadenne,

    ekata wenama hethuwak thiyenwada ?

    oya e gana hoyala baluwada ?
    doctors la kiyanen samahara ayage angawal wala ehema thiyenawa kiyala, hari explaination ekak dunne na.
    kana kema wenas karath loku wenasak une na.
    GYM ekata yanna gaththa dawase indan hondatama adu wuna. hadena eka nawathuna.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    thani boru nam nemei 100% guarantied kiyanawa mekata badu sure, nathi wenawa.

    mata ange galak hadeegena enakota wenasa hondata therenawa, ridena than... mata gal 10 parakata wada pass wela thiyenawa, operation karala witharai natte, ultra sound walin kudu karala thiyenawa, uroscope dala thiyenawa. supo walin pressure karala yawala thiyenawa. Tramadol hitan beela thiyenawa amaru wadi unama.
    gala oken aniwa diya wela yanawa. oka biwwa gaman goda gihin thiyenawa keepa wathawakma.

    meken tablets 2k udeta and rata thawa 2k biwwoth, sathiyak athulatha honda wenawa.

    doctors la kiyanen samahara ayage angawal wala ehema thiyenawa kiyala, hari explaination ekak dunne na.
    kana kema wenas karath loku wenasak une na.
    GYM ekata yanna gaththa dawase indan hondatama adu wuna. hadena eka nawathuna.
    ප්‍රවෙනි සාධක අනුව හැදෙන අය ඉන්නවා. පොඩි එකාගෙ ගල අහුවුන ගමන් ඩොකාලා බැලුවෙ ඒක. මොකද අවුරුදු 6දි මිලි 14ක ගලක්. බැලින්නං අපි කාපු බීපු විදිහෙ අවුලක්. පොඩි එකා වතුර වගෙම බීලා තියෙනවා සිසිල් බීම. ඒ මදිවට චොක්ලට්. අනික කඩ කෑම.

    100% ශුවර් දිය වෙනවා කිව්වෙ හිමාලයා පෙති වලටද ?

    Okkoma parana reports tikai, wuna hemademayi details tika docata full serious kiyanna balan aluth specialist kenek channel karanna baluwe nedda machan? OPD wala inna GP karayongen nam ahannepa machan. Kauru hari honda specialist kenek channel karanna balanna. umba danna yalu dokek wage innawa nam uta scene eka kiyala honda specialist kenek gena ahanna balanna. kohomat GP kenekgen ehuwot machan hari GP keneknam oya wage welawakadi kiyanne specialist kenek channel karanna kiyala.

    parent kenek hetiyata umba inna situation eka terenawa. kohoma hari podi ekawa goda daganna ne ona. Docala baila gahaddi ohoma hithapu eka gena waradak kiyanna baa.

    et machan weda mahattayek gawata yanna kalin aaye wenamama specialist kenek channel karala balanna puluwan nam hondai kiyala mata hitenawa. mokada machan ada kaale godak weddu sure naa.
    දැන් කාව චැනල් කරත් අල්ට්‍රා සවුන්ඩ් වලින් පෙන්නෙ නැති නිසා වැඩක් නැහැ. උන් ආයි සීටී කරන්න කියනවා ගත්ත සීටී එක මාස තුනක් පරණයි කියලා.
    ------ Post added on Feb 11, 2024 at 12:09 PM
     
    • Like
    Reactions: NRTG

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    100% ශුවර් දිය වෙනවා කිව්වෙ හිමාලයා පෙති වලටද ?
    ඔව් bro, මට අඩු උන එකනෙ.
    ඕක හොඳට වැඩ.
    මන් තව යාලුවෙක් ට කිව්වා පොර ටත් අඩු උනා,
    ආයේ තව ඉස්සර අඳුර ගත්ත කෙල්ලෙක් හිටිය, ඔය Case එක තියෙනව කියල තිබ්බ, පස්සේ කාලෙක හොඳ උනා කියල කිව්වම මන් ඇහුවා මොකක්ද කරේ කියලා. ඕක බිව්වා කියලා කිව්ව.
    Sathiyen අමාරු රිදෙන ඒවා අඩු වෙනවා. ඒත් පෙති 100 ම බොන්න ඕන.

    Mage ange පුංචි පුංචි ගල් pass වෙන්න ගන්නව chu කරද්දී therenawa, ආයේ side eka korayak එනවා low back eketh enawa.
    Chu karaddi blood yanawa red color wenawa..
    Ehe mehe haredi ridenawa.
    Oya symptoms awith tika dawasakin loku galak set wenawa.

    පොඩි එකා caffeine මොනා හරි ගන්නවා ද? චොකලට් suspecius කියලා කියන්න හිතෙන් නෑ :sorry: Coffee?
    ප්‍රවෙනි සාධක අනුව හැදෙන අය ඉන්නවා. පොඩි එකාගෙ ගල අහුවුන ගමන් ඩොකාලා බැලුවෙ ඒක. මොකද අවුරුදු 6දි මිලි 14ක ගලක්. බැලින්නං අපි කාපු බීපු විදිහෙ අවුලක්. පොඩි එකා වතුර වගෙම බීලා තියෙනවා සිසිල් බීම. ඒ මදිවට චොක්ලට්. අනික කඩ කෑම
    වෙන්න ඇති bro
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔව් bro, මට අඩු උන එකනෙ.
    ඕක හොඳට වැඩ.
    මන් තව යාලුවෙක් ට කිව්වා පොර ටත් අඩු උනා,
    ආයේ තව ඉස්සර අඳුර ගත්ත කෙල්ලෙක් හිටිය, ඔය Case එක තියෙනව කියල තිබ්බ, පස්සේ කාලෙක හොඳ උනා කියල කිව්වම මන් ඇහුවා මොකක්ද කරේ කියලා. ඕක බිව්වා කියලා කිව්ව.
    Sathiyen අමාරු රිදෙන ඒවා අඩු වෙනවා. ඒත් පෙති 100 ම බොන්න ඕන.

    Mage ange පුංචි පුංචි ගල් pass වෙන්න ගන්නව chu කරද්දී therenawa, ආයේ side eka korayak එනවා low back eketh enawa.
    Chu karaddi blood yanawa red color wenawa..
    Ehe mehe haredi ridenawa.
    Oya symptoms awith tika dawasakin loku galak set wenawa.

    පොඩි එකා caffeine මොනා හරි ගන්නවා ද? චොකලට් suspecius කියලා කියන්න හිතෙන් නෑ :sorry: Coffee?

    වෙන්න ඇති bro
    Godak ma fruit drinks , chocolate and fried rice, kottu, Nasi wage dewal kawuna. Anika wathura pewune na wadiya.

    Hadissiyewath galak hira unoth kochchara kal Inna puluwanda? Ehema hora wenna chance thiyenawada ?

    Akkapana walata gal kuduwenawada ban aththatama?
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    ඔන්න ගල් ප්‍රශ්නෙට හරිම එකාව මෙන්ෂන් කරලා තියෙනව.

    මට තරන් කිඩ්නි / බ්ලැඩ ස්ටෝන් හැදිච්ච එකෙක් නැති තරම් ඇති එළකිරි එකේ. පුදුම කාලකන්නි වේදනාකාරී ලෙඩක්.

    ලංකාවේ ඔය ගල් සම්බන්ද ප්‍රොෆෙසර් තමයි Prof. NEVILL D. PERERA (Genito Urinary Surgeon / Urologist )

    මෙයා යටතේ තමයි අනික් ඕනෑම ගල් ඩොක්ටර් ල ඔක්කොම ඉන්නේ. කොටින්ම එයාල දෙන ෆයිල් එකෙත් ප්‍රින්ට් කරලා තියෙන්නේ Prof. NEVILL D. PERERA කියල.

    යුරෝස්කොප් එකක් දාල ගල කුඩු කරන එක, නැත්තන් ultra sound වලින් කුඩු කරන්න ඕන, එහෙම නැත්තන් පේන් කිලර් සපෝ එක පුකෙන් දාල වතුර ලීටර් 5ක් විතර බීල චු බර හදාගෙන හයියෙන් ප්‍රෙෂර් කරලා චු කරන එක, කඩාගෙන යන්න.
    ඕකට දෙනවා යුරිමැකස් කියල ටැබ්ලට් එකක්, ඕක බිව්වම ප්රෝස්ටේට් ග්ලෑන්ඩ් එකේ සයිස් එක අඩු වෙලා මුත්‍ර මාර්ගයට ඉඩ ඇරෙනවා, ගොඩක් මුත්‍රා පිටවෙනවා, ඕපන් වෙනවා. ඕකයි, පේන් කිලර් එකයි වතුර බීල කඩාගෙන යවන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ.

    ඕක ඉතින් රිදෙනවා, රිදුන කියල නොකරත් බැහැ. ගල ඇවිත් මුත්‍ර මාර්ගයේ හිර වෙලා චු බ්ලොක් උනොත් කලන්තේ දාල වැටෙනවා ගොඩක් වෙලාවට, (මට ඔහොම වෙලා තියෙනවා) ආයේ ඉතින් ඕනේ නැහැ සැප තමයි.
    චු බර ආවම කලන්තේ එන ලෙවල් එකට රිදෙනවා, බය වෙනවා..

    දිගටම ට්‍රයි කරලා යවාගන්න බැරි උනොත්, x-ray කරලා ගලේ සයිස් එකත් ලොකුයි නම්, කැතිටර් එකක් දාගන්න වෙනවා, කැතිටර් එකේ බටෙන් හිර වෙලා තියෙන ගල ආපහු පුෂ් වෙලා ඇතුලට යනවා.
    ඊටපස්සේ ඉතින් ආයේ ගල හිරවෙන්නේ නැහැ, මුත්‍ර කැතිටර් එක හරහා යන නිසා.
    කැතිටර් දාන්න උනොත් පරිස්සම් කරගන්න ඕන, ඇඟේ ලෙවල් එකට වඩා කැතිටර් එක උඩට ඉස්සුවොත්, බැක්ටීරියා ටික ආයේ මු මුත්‍ර මාර්ගයට ගිහින් ඇතුලේ හිරවෙනවා, කැතිටර් එකත් ගලවල ආයේ දාන්න වෙනවා.
    මට ඕකත් උනා...
    මගේ බැක්ටීරියා ගිහින් හිරවෙලා, 4 පාරක් ගලව ගලව අමා මහා දුකක් වින්දා හොස්පිටල් එක දෙවනත් කර කර කෑ ගැහුවා...
    පුදුම කරුමයක් වින්දේ ඔය කාලේ...

    මට මාස 4 කට හෝ 8 ඇතුලත අලුතින් ගලක් හැදෙනවා.

    kidney stone pain එක ළමයෙක් හම්බවෙන්න එන pain එකට සමානයි කියල කියනවා, ළමයි හම්බෙන්නේ අවුරුද්දට 1 පාර උනාට, මට මාස 5න් 5 ට ඔය කට්ට කන්න උනා... අන්තිමට pain එක මොලේට දරාගන්න පුළුවන් වෙන්න tough උනා, දැන් ඕක හින්ද gym එකේ උනත් බරක් උස්සද්දී pain එක nothing මට.
    gym එකට පින් සිද්ද වෙන්න තමයි ගල් ප්‍රශ්නේ විසඳුනේ... ඒකට යන්න ගත්තම ලෙඩ වලින් 90% විතර සනීප වුනා.
    නැත්තන් මස 5 කට සැරයක් පව් ගෙව ගෙවා හිටියේ...

    අර මන් කියපු ප්‍රොෆෙසර් ගාවට කෙලින්ම චැනල් දාල ගියොත් වැඩේ වටේ යන්නේ නැතුව කෙලින්ම අහවර කරලා දානවා.
    පොරට පළපුරුද්ද තියෙන නිසා ආයේ එක එක ටෙස්ට් ජාති සියකට වියදම් කරන්න ඕනේ නැහැ, පොරට ටක් ගාල වැඩේ තේරෙනවා. කරන්න ඕනේ දේ කරනවා.

    මට ඔය අක්කපාන සෙල්ලම හරියන්නේ නැහැ, හේතුව මගේ ඇඟේ ගල් හැදෙන රේට් එක ගොඩක් වැඩියි.
    නෙස්කෙෆේ එහෙම බොනවා නම් ඉක්මන ට හැදෙනවා.
    ඉතින් අක්කපාන වලට දියවෙන්නේ 20ක් නම් සතියට, ඒ සතියට තව 40% විතර ගල් හැදෙනවා... ඉතින් මුහුද හින්දනවා වගේ වැඩක් අක්කපාන බොන එක...

    හැබැයි එකම එක බෙහෙතක් මේකට හරි යනවා... ඔය ඔපරේෂන්, මොකුත් නොකර ගල නැති වෙලා යන එක බෙහෙතක් තියෙනවා,
    ඒක තමයි, මෙන්න මේක..

    "Himalaya Liv.52 Tablets 100s"
    TGbWutY.png
    meka math bivva bn tika dwsak sinhala ayurveda doc kenek recommend karala mage amaruva nm honda vuna gala gana balanna barivuna bn ayeth.