කළු කඩ කාරයො

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    බඩු නෑ කියල ස්ටොක් කරගෙන ඉදලා වැට් එක ගහපු ගමන් බඩු එළියට දැම්ම කඩකාරයො උඹල දන්න උන් ඉනනවද
     
    • Like
    Reactions: MangoPearsApple

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    bittara farm wala price naginawa bittara already daapu eggs walath, bittara sangamen call eka awa gaman.

    amuthuwen bittara kaama ganan giyath parana kaama kaapu kikiliyonge bittarath price up wenawa.

    samahara kadawal wala bittara dan 50+ wela
     
    • Haha
    Reactions: fkguy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඔක නොකර බෑ මචන්ල. අපිට තරහ ගියාට අඩු ගාණට ගත්තුව වැඩි ගාණට විකුණනනව කියල එහෙම නොකරොත් උන්ට ඊලග බඩු සෙට් එක ගන්න සල්ලි නැති වෙනව. අපි උන් එක්ක තරහ වෙලා වැඩක් නෑ උනුත් අපේ බෝට්ටුවෙම තමා
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මොන ෂොප් එකේද
    පෙටා අඩුයි නෙ බන් ගොඩක් දේවල්

    Rice cookers and IR cookers.Go and visit 1st cross , 2nd cross streets
    හාපෝ.... ඔවු.
    ඉලෙක්ට්‍රික් බඩු, සෙල්ලම් බඩු, බයිසිකල් වගේ ඒව කොටුවෙ ඩේ ටුඩේ ප්‍රයිස් අප්ඩේට් වෙනව.

    මේ දවස් වල ගෙවල් ලඟ පොඩි ග්‍රොසරි වලින් පරණ ස්ටොක් ගන්න එක ලාබයි.

    මම රයිස් කුකර් එකක් ගත්ත, කොටුවෙ 6500යි, පොඩි තැනක 4750යි.

    ඔක නොකර බෑ මචන්ල. අපිට තරහ ගියාට අඩු ගාණට ගත්තුව වැඩි ගාණට විකුණනනව කියල එහෙම නොකරොත් උන්ට ඊලග බඩු සෙට් එක ගන්න සල්ලි නැති වෙනව. අපි උන් එක්ක තරහ වෙලා වැඩක් නෑ උනුත් අපේ බෝට්ටුවෙම තමා
    මේක හරි... ඉලෙක්ට්‍රික් බඩු වගේ විකුණන අය පරණ ගාණට දුන්නොත් අනාත වෙනව.... තියෙන ස්ටොක් විනුණල අත පිහගන්න තමයි වෙන්නෙ.

    හැබැයි හාල් පරිප්පු වෙළෙන්දොනං ඕකෙන් හොඳට හම්බකරනව...
     
    • Like
    Reactions: NRTG and fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    bittara farm wala price naginawa bittara already daapu eggs walath, bittara sangamen call eka awa gaman.

    amuthuwen bittara kaama ganan giyath parana kaama kaapu kikiliyonge bittarath price up wenawa.

    samahara kadawal wala bittara dan 50+ wela
    Eka thamai yako wade🤣🤣
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    ඔක නොකර බෑ මචන්ල. අපිට තරහ ගියාට අඩු ගාණට ගත්තුව වැඩි ගාණට විකුණනනව කියල එහෙම නොකරොත් උන්ට ඊලග බඩු සෙට් එක ගන්න සල්ලි නැති වෙනව. අපි උන් එක්ක තරහ වෙලා වැඩක් නෑ උනුත් අපේ බෝට්ටුවෙම තමා
    😂
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    හාපෝ.... ඔවු.
    ඉලෙක්ට්‍රික් බඩු, සෙල්ලම් බඩු, බයිසිකල් වගේ ඒව කොටුවෙ ඩේ ටුඩේ ප්‍රයිස් අප්ඩේට් වෙනව.

    මේ දවස් වල ගෙවල් ලඟ පොඩි ග්‍රොසරි වලින් පරණ ස්ටොක් ගන්න එක ලාබයි.

    මම රයිස් කුකර් එකක් ගත්ත, කොටුවෙ 6500යි, පොඩි තැනක 4750යි.

    මේක හරි... ඉලෙක්ට්‍රික් බඩු වගේ විකුණන අය පරණ ගාණට දුන්නොත් අනාත වෙනව.... තියෙන ස්ටොක් විනුණල අත පිහගන්න තමයි වෙන්නෙ.

    හැබැයි හාල් පරිප්පු වෙළෙන්දොනං ඕකෙන් හොඳට හම්බකරනව...
    Singer online, I paid from credit card , 6 months, zero interest
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: fkguy and PHBhagya