කළු කරලා යකු

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේ තීම් එක හොදයි මචන්ලා
    කිරිය අව්රුදු ගානක් එකම විදියට තිබ්බා අපි ආවා ගියා ඉගෙන ගත්තා ගොඩක් දේවල් හැබැයි එකම තීම් එක තිබ්බේ
    ඉස්සර කොයි තරම් සෙනග හිටිය තැනක්ද මේක

    මෙහෙම වෙනසක් ආවම මේකට අලුත් අය සෙට් වෙයි .. පෙස් බුකිය නිසා පෝරම් එක වැටිලා තිබ්බෙ ආයෙත් නග්ගල ගන්න පුලුවන්


    ඩාර්ක් තීම් එක හොදයි මේ අලුත් වෙනසත් එක්ක වැඩිය එන්න හිතෙන නැහැ
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඒක නම් සුපිරි.... එත් මේ වගේ ඒවායේදී ටිකක් අකුරු හොයාගන්න අමරුයිනේ...
    ඒකට මේ වගේ dark font colours අයින් කරන්න බලන්නකෝ...

    1590245954402.png