කළු කොටියා මැරිලා...

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    හැටන්,නල්ලතන්නිය ප්‍රදේශයේදී මද්දකට හසුව බේරාගත් කළු කොටියා වනජීවි නිලධාරීන් භාරයේ ප්‍රතිකාර කරමින් සිටියදී මියයයි.
    #lka #News1st

    FB_IMG_1590737575873.jpg

    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    තොණ්ඩුවක් වගේ ඵකක් මං හිතන්නෙ.
    තව හිටියොත් හොදයි අපරාදේ මේ වගේ එකෙක්වත් ආරක්ෂා කරගන්න බැරි වනජීවී එකක් මොන හුයන්නකටද ?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,276
    21,164
    113
    මමනම් හිතන්නේ මුන් ගේ ට්‍රීට්මන්ට් වල අවුලක්. මන්දට අහුවෙන්නෙ කකුල විතරනේ. කකුල ඩැමෙජ් උනා කියල කොටියෙක් මැරෙනවද? මීට මාස දෙකකට කලිනුත් ඔහොම මන්දකින් බේරගත්තු දිවියෙක් මැරුනා. වනජීවී උන්ගේ මිස්ටේක් එකක් වගෙ. නිර්වින්දන මාත්‍රාව වැරදිලා වගේ දෙයක්
    මොනා උනත් පව් ලස්සන සතා. ඉතුරු ටිකවත් රැකගත්තොත් හොදයි :-(:-(:-(
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    සතාගෙ හම විනාශ කරනවද එහෙම නැත්තම් කාගෙ හරි ගෙදරක පුලුන් පුරවල තියෙයිද කියන එකෙන් දැනගන්න පුලුවන් මූ මැරුනෙ තුවාල හින්දන නැත්තම් වෙන හේතුවක් හින්දද කියල.
     
    • Like
    Reactions: Rummy678 and lilman

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මමනම් හිතන්නේ මුන් ගේ ට්‍රීට්මන්ට් වල අවුලක්. මන්දට අහුවෙන්නෙ කකුල විතරනේ. කකුල ඩැමෙජ් උනා කියල කොටියෙක් මැරෙනවද? මීට මාස දෙකකට කලිනුත් ඔහොම මන්දකින් බේරගත්තු දිවියෙක් මැරුනා. වනජීවී උන්ගේ මිස්ටේක් එකක් වගෙ. නිර්වින්දන මාත්‍රාව වැරදිලා වගේ දෙයක්
    මොනා උනත් පව් ලස්සන සතා. ඉතුරු ටිකවත් රැකගත්තොත් හොදයි :-(:-(:-(

    බෙල්ල නේද බං අහුවෙලා තියෙන්නෙ?
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    සතාගෙ හම විනාශ කරනවද එහෙම නැත්තම් කාගෙ හරි ගෙදරක පුලුන් පුරවල තියෙයිද කියන එකෙන් දැනගන්න පුලුවන් මූ මැරුනෙ තුවාල හින්දන නැත්තම් වෙන හේතුවක් හින්දද කියල.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සතාගෙ හම විනාශ කරනවද එහෙම නැත්තම් කාගෙ හරි ගෙදරක පුලුන් පුරවල තියෙයිද කියන එකෙන් දැනගන්න පුලුවන් මූ මැරුනෙ තුවාල හින්දන නැත්තම් වෙන හේතුවක් හින්දද කියල.

    අඩෝ‍ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ‍ වගේ උන්‍..ෂික් මාර අපරාධයක්..
     
    • Like
    Reactions: Rummy678

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,543
    113
    අඩෝ‍ හිටපු ඵකම ඵකාලු බං.ඒ කියන්නෙ වෙන නැහැ මේ‍ වගේ උන්‍..ෂික් මාර අපරාධයක්..
    :rolleyes: all die anyway.
     
    • Angry
    Reactions: YelaWolf