මට නම් මතක ඇති කාලේ ඉදන්ම රත්නපුරේ ට වැස්සම ඉංගිරිය ඉදන් පහලට වතුර දානවා. අද ඊයේ නෙමේ. කුකුලේ නම් පිරෙන්නේ නැහැ රත්නපුරේ ට වැස්සෙම. සිංහරාජයේ ට කලවානට වහින්න ඕනේ කුකුලේ පිරෙන්න.dam eka hadanna issella lokuwata yata vuna na heduwata passe rathnapura yata vena kota oka arinava kalavana gagen ena vathura agalawatta, bulathsinhala okkama yata karagena yanne
කළු ගඟ තියන කලාපේ එකට ආවේනික ගොවිතැනත් තියනවා. එකට වතුර ඕනේ තරම් වැස්සෙන් ලැබෙනවා. ඉතින් කිසිම කෙනෙක් කළුගඟ පාවිච්චි කරන්නේ නැහැ. කැලිඩෝ එක නම් රටේ පරිසර ලොක්කෝ ගන්න ඕනේ තීරණ දේෂපාලකයෝ ගත්තම වෙන වැඩ. කළු ගඟෙ අවුරුදු ගානක් තිස්සේ කැපුවේ මෝය. එක පිරෙනවා. දැන් කොලේ සම්පුර්ණ ගඟ කෙලින්ම මුහුදට ඇරපු එක මුලු වෙරළම ඉවරයි. වැලිපර හෝදලම ගිහින්. දැන් තමා හදන්න හරි හදන්නේ ඒ දවස් වල උනේ ලොකු ටෝක් දුන්න එක විතරයි.ඔන්න එහෙනම් උත්තරේ ලියා ගන්න ළමා.... යි.
මචන් ලංකාවේ තියන ලොකු dam වලදී ඒක හැදීමට මුලිකම හේතුව ජල විදුලිය නිපදවීම නෙමෙයි. විදුලිය නිපදවීම කියන එක එන්නේ 4ට 5ට වගේ. ලගදි හදපු මොරගහ කන්ද එකෙන් පවා ගන්නේ පොඩි මෙගා වොට් ගානක්. කළු ගගේ වතුර වැඩි උනාට, ඒක වතුර අවශ්‍ය වියලි කලාපයක් වෙත ගෙනියාමට අපහසුයි. ගග හරස් කරලා භූගතව හරි ගෙනියනවා නම් ලොකු වියදමක් දරන්න වෙනවා. කළුතර, කොළඹ වගේ පැතිවල එවුන්ට වගා කරන්න වතුර ලොකුවට ඕනෙත් නෑ. උන් බලන්නේ IT කර කර පුටුවක් උඩ ඉදන් කරන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් සල්ලි වියදම් කරලා dam ගහල වතුර පුරවන් කළුතර උන්ටවත් වැඩක් නෑ. අනික කළු ගග ගලන සිමාවේ හොද වන ගහනයක් තියෙනවා. ඉතින් මොනවා හරි කරනවා නම් ලොකු පරිසර හානියකුත් වෙනවා. සෝ කළු ගග කුකුලේ ගගදී කරන්ට් එක චුට්ටක් හදලා ශේප් එකේ මුදට බහිනවා. අවුරුද්දකට පාරක් ගංවතුර ආධාර අරන් අපි බුලත්සිංහල යනවා. නියම වැඩ්ඩේක්ට නම් ඔය ගලන ජල කදම ඇති ලංකාව සශ්‍රික කරන්න. ඉහලට එහෙම යෝජනාවක් ගේන්න පුළුවන් එවුන් දැන් රාජ්‍ය සේවයේ නෑ. සෝ දුක් සීන් තමා.
වතුර ඉතින් ලොකු පොජෙක්ට් එකක් වෙලා තියෙනිනේ. කදන ඉදන් බට ලයින් එකක් දාන්න ඕනේ. අවුරුදු තුනකට මෙහා ගොඩ ගන්න බැරි වෙයි.dam ගහන්න කලින් රටේ මිනිස්සුන්ට බොන්න වතුර බට දාල හදල දෙන්න කියපල්ලා... දැන් 2/3 තියෙනවනේ... කරල දෙයිද?![]()