කළු පැල්ලම්

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
හරිම දුකයි. මෙවන් ෙද් යලි සිදුනොෙව්වා! කියල පතමු. හොද නිර්මානයක් කසුන්. ඊෙයත් තව දරුවෙක් බිලිවෙලා කියල තිබ්බ. මාධ්‍ය මෙව පෙන්වන්න පෙන්වන්න වැඩිද මන්ද. ඔබට ජය!
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හ්ම්ම්... ලස්සන නිර්මාණයක්....
    හරිම දුක හිතෙන සිද්දියක් තමා ඕකනම්..
    දරුවෙක් නැතිව දුක්වෙන අම්මලා ඉන්න ලෝකෙ, මේ වගේ අම්මලාත් ඉන්නවනේ..:(:(
    කසුන් නිර්මාණය කාලෝචිතයි දිගටම ලියන්න..:)

    :yes::(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    තවත් හිත සසල කල පුවතක්.

    මෙය පුවතක් වශයෙන් කියවා ඉවත දැමීමම හා ටික දිනකින් අමතක කිරීමම මෙවන් දේ මතුවටත් අප සමාජය තුල ඇතිවීමට වක්‍රව ඉඩ සලසා දෙන මාර්ගයක් වනු නොඅනුමානය..

    කාලීන නිර්මානයක්..ඔබට ජය...

    :yes::yes::):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හරිම දුක්මුසු කතාවක්. සාර්ථක පදකිරීමක්.

    අම්මා කෙනෙකුට මෙවන් කුරීරු පියවරක් ගන්න මොන තරම් සමාජමය හා ආර්ථික හෙතූන් නම් බලපා අද්ද?

    පැහැදිළිවම