මහින්ද ලොක්කා නැ බන්
අපරාදේ හිටන් ලිදේ වැටිලා ඉන්න ටෝයියෝ ටිකට ගොඩ එන්න තිබ්බ ටික කාලෙකට හරි මහින්දගේ නම තිබ්බනම්



මහින්ද ලොක්කා නැ බන්



මරුසිරා;19972203 said:අපරාදේ හිටන් ලිදේ වැටිලා ඉන්න ටෝයියෝ ටිකට ගොඩ එන්න තිබ්බ ටික කාලෙකට හරි මහින්දගේ නම තිබ්බනම්![]()

මහින්ද නැද්ද බන් හිටං
කවුද දන්නේ ඔය දාල තියෙන නම් කාගේ කවුද කියල...අහලවත් නැහැනේ 

ඒකනෙ කියන්නෙ. මහින්දට තියන මොලේ පුටින්ට තිබිල නෑනෙතමන්ගේ ඔරිජිනල් ම නමින් ඕවට ගෑවෙන්නේ නැහැනේ මොලයක් තියෙන එකෙක්...කවුද දන්නේ ඔය දාල තියෙන නම් කාගේ කවුද කියල...අහලවත් නැහැනේ
![]()


එහෙනම් ඉතින් රනිල්,සැටලයිට් ඇන්ටිලත් වෙන නම් වලින් හොරකම් කරා අහවල් තැන හංගල තියෙනව කියන්ඩ පුලුවන්නෙ..හිටං,රන්ජන්,රාජිත,රනිල් මහින්දගෙ සල්ලි ඇහින් දැක්ක වගේනෙ කතා කරේ මොකකට හරි පටලවන්න දත කන නිසා හොයාගනියිද කියල බලමුකො හිටංතමන්ගේ ඔරිජිනල් ම නමින් ඕවට ගෑවෙන්නේ නැහැනේ මොලයක් තියෙන එකෙක්...කවුද දන්නේ ඔය දාල තියෙන නම් කාගේ කවුද කියල...අහලවත් නැහැනේ
![]()

රඹා;19972376 said:ඒකනෙ කියන්නෙ. මහින්දට තියන මොලේ පුටින්ට තිබිල නෑනෙ![]()


රඹා;19972376 said:ඒකනෙ කියන්නෙ. මහින්දට තියන මොලේ පුටින්ට තිබිල නෑනෙ![]()

එහෙනම් ඉතින් රනිල්,සැටලයිට් ඇන්ටිලත් වෙන නම් වලින් හොරකම් කරා අහවල් තැන හංගල තියෙනව කියන්ඩ පුලුවන්නෙ..හිටං,රන්ජන්,රාජිත,රනිල් මහින්දගෙ සල්ලි ඇහින් දැක්ක වගේනෙ කතා කරේ මොකකට හරි පටලවන්න දත කන නිසා හොයාගනියිද කියල බලමුකො හිටං![]()


මම නැහැ කිව්වද? 
හොරකමේ පළපුරුද්ද වෙන්න ඇති...අරූට වඩා ඒ කියන්නේ මහින්දය හොරකමේ දක්ෂයි...හරිනේ?

උඹත් ඌ වගේම තමා 
යකෝ එහෙනං මාත් පුටින්ට වඩා හොරකමේ දක්ෂයි මගේ වත් මගෙ ළඟ මිත්‍රයන්ගේ නෑයන්ගෙවත් නම් නෑනේ ඕකෙ
අර කෝටි ගානක් ඇස්වලින් දැක්ක කියපු එකා කෝඋඹත් ඌ වගේම තමා
![]()
මම කිව්වේ හොරකම් කරලා තමන්ගේ නම ඕකට නොදාපු උන් ගැන..දක්ෂතාවෙට වඩා එක පලපුරුද්ද තමා...ලොල්...
එහෙම පුළුවන් නම් අර හොරකම් කරා කියල ඇහින් දැක්කා වගේ කියන මිනිස්සුන්ගෙයි , උබෙයි වෙනසක් නැහැ...
නම නැති එවුන් නෙමෙයි බන් දක්ෂ....මම කිව්වේ හොරකම් කරලා තමන්ගේ නම ඕකට නොදාපු උන් ගැන..දක්ෂතාවෙට වඩා එක පලපුරුද්ද තමා...ලොල්...
මම දන්නේ නැහැ..උබට ඔතන නම නැති නිසා 100%ක් සහතිකවම කියන්න පුළුවන් ද මහින්ද පිරිසිඳු මිනිහ කියල?එහෙම පුළුවන් නම් අර හොරකම් කරා කියල ඇහින් දැක්කා වගේ කියන මිනිස්සුන්ගෙයි , උබෙයි වෙනසක් නැහැ...
![]()

කොහොමද එහෙම කිව්වෙ
අන්නේකයි මම කිව්වෙ අර කෝටි ගාන ඇහැට දැක්ක කිව්ව එකාගෙයි උඹෙයි වෙනසක් නෑ කියල 






තමන්ගේ ඔරිජිනල් ම නමින් ඕවට ගෑවෙන්නේ නැහැනේ මොලයක් තියෙන එකෙක්...කවුද දන්නේ ඔය දාල තියෙන නම් කාගේ කවුද කියල...අහලවත් නැහැනේ
![]()

මම කිව්වෙ නෑනෙ 100% පිරිසිදුයි කියල. කෝ කොහෙද මම එහෙම කියල තියෙන්නෙ?
උඹනේ කිව්වෙ ඔතන නම නැති එකෙන් එන්න පුළුවන් නිගමනය මහින්ද පුටින්ට වඩා හොරකමට දක්ෂ පොරක් කියලකොහොමද එහෙම කිව්වෙ
අන්නේකයි මම කිව්වෙ අර කෝටි ගාන ඇහැට දැක්ක කිව්ව එකාගෙයි උඹෙයි වෙනසක් නෑ කියල
![]()



උබ කියන දේවල් උබම දන්නේ නැහැනේ...
තමන්ගේ ඔරිජිනල් ම නමින් ඕවට ගෑවෙන්නේ නැහැනේ මොලයක් තියෙන එකෙක්...කවුද දන්නේ ඔය දාල තියෙන නම් කාගේ කවුද කියල...අහලවත් නැහැනේ
රඹා;19972376 said:ඒකනෙ කියන්නෙ. මහින්දට තියන මොලේ පුටින්ට තිබිල නෑනෙ
හොරකමේ පළපුරුද්ද වෙන්න ඇති...අරූට වඩා ඒ කියන්නේ මහින්දය හොරකමේ දක්ෂයි...හරිනේ?
අනික කෝ මේකේ පුටින් ගේ නම?![]()
බාර් ලයිසන් එකත් අනුන්ගේ නමට ගන්න එකේ ඕව තමන්ගේ නමට ගනියිද....ලඞ්කාවේ ඉන්නේ හොරකම් කරන්න උපතින් දක්ෂයෝ නේ![]()


එතකොට උබ තමා කිව්වේ එහෙනම් පුටින් ට වඩා මහින්දට මොලේ තියෙනවා පොර දක්ෂයි කියන දේ....

