Ehenam apita owa andinna beneඔව් එහෙම අවුලක් නෑ . එකම දේ මකන්න වෙන්ව , layers නෑ . කපන්න කොටන්න බෑ .
කොලේ අදිනවා වගේම තමයි. මම කිව්වේ computer එකේ අදිද්දී undo වාගේ වාසි තියනව.Ehenam apita owa andinna bene![]()

නෑ බන් ඒ movie එකක්..ado maaru eeka
ube profile photo ekath uba adapu ekakda
ඩොලර් එක නිසා බන්.Huion නුත් දැන් පට්ට ගණන්.. Wacom වගේ තමයි
අපෝ සයිට් එක නම් මෙලෝ රහක් නෑ.ෂිපින් වලට උන්ද කොහෙද වැඩිම ගානක් ගන්නේ.ඩොලර් එක නිසා බන්.
මම 20ට අඩුවෙන් කොරෝනා කාලේ ගත්ත එක දැන් 41යි.
හැබැයි huion site එකේ තාම 79$ යි .
ඌ ඇවිත් දැන් මොනව කියන්නද කියල ඌට තේරෙන්නේ නෑ .ඒ කෝ බන් ඇත්තට එරෝසන් ? පොරව දැක්කෙ නෑ සෑහෙන දවසකින්?![]()