කළු සිංහලු දෙන්නෙක්ව නිකමට sketch කරා, අදුරනවද මන්ද...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඩොලර් එක නිසා බන්.
    මම 20ට අඩුවෙන් කොරෝනා කාලේ ගත්ත එක දැන් 41යි.
    හැබැයි huion site එකේ තාම 79$ යි .
    අපෝ සයිට් එක නම් මෙලෝ රහක් නෑ.ෂිපින් වලට උන්ද කොහෙද වැඩිම ගානක් ගන්නේ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඒ කෝ බන් ඇත්තට එරෝසන් ? පොරව දැක්කෙ නෑ සෑහෙන දවසකින්?:oo:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    ඒ කෝ බන් ඇත්තට එරෝසන් ? පොරව දැක්කෙ නෑ සෑහෙන දවසකින්?:oo:
    ඌ ඇවිත් දැන් මොනව කියන්නද කියල ඌට තේරෙන්නේ නෑ .
    රට හොදට යනවා, ඩොලර් එක නගිනවා කියලා රනිල් ගේ හොද කියන්නද?
    බඩු මිල වැඩි , කන්න නෑ කියලා ජෙප්පෝ පැත්තේ හිටගන්නද ??
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,224
    113
    😜


    cvoEQ24.png
    Uba logo design ehema karanawada?