කළු සිංහලු දෙන්නෙක්ව නිකමට sketch කරා, අදුරනවද මන්ද...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    එකෙක් නම් කමක් නැ කියපන්. අනික නම් තේරුමක් ම නැ :lol: :lol:
    ඌව දාන්න හේතුවක් තියනව ;)
    උඩ එක විතරක් දැම්මනම් මට කුරුස ටැග් එකක් වදින්න පුලුවන්.

    yes, machan eaka thama. mata honda drawing tablet model eka kiyapanko. honda ekakuyi, cheap, shape eke wade karaganna puluwan ekakuyi. balala ganna. umba subject eka danna ekane.
    Huion කියන brand එකේ වැඩිය ගන්න නැති tablet එකක් ගන්න. $50ට විතර පුලුවන් වෙයි.. මමත් පාවිච්චි කරල තියන ඔක්කොම ඒවා $100 ට අඩු ඒවා. අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්.
    ------ Post added on Mar 10, 2023 at 1:28 PM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    😜


    O4oEvzS.png
    Mawath andala deepan
     
    • Like
    Reactions: dilann

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83


    මුගේ ඒවා හොදයි. හොද tutorials සෙට් එකක් තියනව gumroad එකෙත්.. torrent හොයාගන්න පුලුවන් වෙයි.


    මේ යට ඉන්න අය Disney animatorsල... lion king වගේ ඒවා කරපු... tutorials තියනව හොයාගන්න. youtube එකෙත් තියනව

    Aaron Blaise , Tom Bancroft , Tony Bancroft
    bancroft කෙනෙක්ගේ skillshare ත් තිබ්බ.
    aaron ගේ වෙනම සුපිරි site එකක් තියනව creatureartTeacher කියලා.. . youtube එකත් ගොඩක් තියනව.



    තව Proko චැනල් එක හොදයි අදින විදියට figure drawing වල ඉදල..
    තව ගොඩක් සුපරි උන් ඉන්නවා films මට්ටමේ වැඩ කරපු..

    පුලුවන් තරම් films වල , disney , pixar වගේ වැඩ කරපු උන්ගේ ඒවා follow කරපං. මොකද උන් කරන දේ හරියට දන්නවා .

    අදින එක නම් බන් අපි දෙයක් දිහා බලලා ඒක simplify කරගන්න එක තියෙන්නේ.
    program එකක් කෑලි වලට කඩල හිතනවා වගේ අදින්න ඕනේ දේ basic shapes , lines වලින් හිතන්න පුරුදු උනාම complex දේවල් ඒ විදියටම අදින්න පුලුවන්. එක පාරම අන්තිම පෙනුම අදින්න යන්න එපා. disney අවුරුදු frame by frame ඇදපු අයත්, අදින්නේ basic shapes වලින් පටන් අරන්.

    Patta. TFS BRO
     
    • Love
    Reactions: dilann