කළු හමට තියෙන තැන බලපං..😅

Emios

Well-known member
  • Dec 10, 2009
    75,384
    67,721
    113
    Kohomada hrithik sir wage dunnanan

    download.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    දැක්කම දුකයි තමයි ඒත් ඔය හමේ පාට හින්දම නෙමෙයි අපේ රටවල මිනිස්සු ඒ රටවලදී හැසිරෙන විදියත් ඕකට බලපානවා.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,124
    113
    අනිව ඉතිං ඕක ලස්සණ සුද්දෙක් දුන්නනම් ගන්නවා අරූ නිකන් ගෝනිබිල්ල වගේ ඔළුවත් වහගෙන නිසා කොහොමත් දැක්ක උන් බය වෙනවා..ඒකත් අැමරිකාවේ වගේ කරා නම් ගන්න ඉඩ තිබ්බ ඵංගලන්තේ ඉන්න උන් කොහොමත් අලි වංශෙන් ඉන්නේ..අනික උන් හෙන බයයි කල්ලොන්ට.කල්ලො උන්ගේ ගෙවල් වල තියෙන වාහනවල කෑලිත් ගලවන් යනව රෑට..