කළු හමට තියෙන තැන බලපං..😅

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    නාකි සුද්දියොත් දුවනවා යකූ..🇬🇧😅😅


    කලු උනුත් ගනන් ගන්නෙ නෑ නේද? අර මුලම දෙමල කෙල්ල ගත්තද කොහෙද
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    සුද්දොන්ට වඩා චීන්නු බන් දුබුරු හම ගනන් ගන්නෙ නැත්තෙ
    මේක නම් සිරා. ගියපු වෙලාවේ හොදට දැනුනා. උන්ට අපි නිකන් පිටසක්වලින් බැස්ස වගේ. හැම එකාම බලනවා අපි දිහා. ගැනුන්ගේ වැඩේ අපිදිහ බලලා හිනා වෙන එක. අපිටත් ඉතින් ඕකුන් පෙනුනේ එහෙම තම මෙලෝ හැඩයක් නැති කරුම ජිවිත ටිකක්. :lol: :lol:
    සුද්දෝ ඔය කියන තරම්නම් එහෙම නැ. උන් කවදාවත් ඒවගේ නම් අපි දිහා බලලා නැ.
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars

    අඩෝ මූ nice dial එක. ඌ ලස්සනට මිනිස්සුන්ව approach කරනවා ❤️

    උ මල දික් කරන්නෙ පිහියක් දික් කරනව වගේනෙ බන්.. කෙල්ලො ගොඩක් උන් ගැස්සෙනව උගේ මල් දික්කිරිල්ලට :lol:
    ඔව් බං. අපි උනත් බය වෙනවා එක පාරටම එහෙම දික් කලාම:lol:
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Meka nm hena rude scn ekak bn. mama nm kemati naha mage munata ekek awit cam eka dhik karanawata. Permission natuwama record karanawane uge gain ekata :angry:
     
    • Like
    Reactions: NRTG