ඔයාල දන්නවනේ අද උදේ සිදු වුන කෆීර් යානා අනතුර...

මේක සිදු වුනේ අපේ ගෙවල් ළඟ..අපේ ගෙදර ඉඳල කිලෝ මිටර් 1 ක් වගේ දුරින්..

මම නම් ඒ වෙලාවේ ගෙදර හිටියේ නෑ..මේ තියෙන්නේ ඒ වෙලාවේ මගේ යාලුවෙක් ගත්ත ෆොටෝ ටිකක්...

ගොඩක් ෆොටෝ තිබ්බා..මම මේ හොඳ ඒවා බලලා තමා දැම්මේ..