ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    නෑ බන් වීඩියෝ එක රිවස් play වෙන්නේ :lol: :lol:. උන් එලියට යන්න කලින් මෙසේ තියෙන මැගසින් එකක් වගේ ගන්නේ

    ඔව් මුලින්ම තියෙන වීඩියෝ එක රිවස් play වෙන්නෙ.

    දෙන්නම ගේන්නෙ මේ වගේ මැගසින් දෙකක්. ඇතුලට යන තැනදි පේනවා.
    AK-47_Magazine_Taped.jpg


    මේක තමයි එක්කෙනෙක් මේසෙ උඩ තියලා පැත්ත මාරු කරලා ආයෙත් දාගන්නෙ.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මොනාද ඒ වෙපන්ස් බං?
    T 56 neda,
    modern නම් නෑ මචන් ඒත් ලොකු හානියක් කරන්න පුලුවන්. ලේසියෙන් හිර වෙන්නෙ නෑ කියලා තමයි ෆොර්සස් වල අය කියන්නෙ. අනික හරි සරල යාන්ත්‍රනයක්ලු ඇතුලෙ තියෙන්නෙ. හරිම ලේසියෙන් රෙපයාර් කරන්න පුලුවන්ලු. ඒකනිසාලු අපේ ෆෝර්සස් වලට රෙකමන්ඩ් වෙලා තියෙන්නේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    T 56 neda,
    modern නම් නෑ මචන් ඒත් ලොකු හානියක් කරන්න පුලුවන්. ලේසියෙන් හිර වෙන්නෙ නෑ කියලා තමයි ෆොර්සස් වල අය කියන්නෙ. අනික හරි සරල යාන්ත්‍රනයක්ලු ඇතුලෙ තියෙන්නෙ. හරිම ලේසියෙන් රෙපයාර් කරන්න පුලුවන්ලු. ඒකනිසාලු අපේ ෆෝර්සස් වලට රෙකමන්ඩ් වෙලා තියෙන්නේ.
    AK-47?
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඕකෙම චයිනීස් කොපි එක තමයි t-56. වෙනස හදපු රට සහ කල්පැවැත්ම විතරයි. අනිත් සේරම එකයි.
    හැබැයි ඉතින් ak-47 වෙන්නත් පුලුවන්. රටේ තිබ්බ තත්වෙ උඩ ටt-56 ක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.

    කොයි තරම් පොරක් උනත් නිදහසේ නිදාගන්න, ගමනක් බිමනක් යන්න බැරිනම් වැඩක් නෑ.
    ------ Post added on Jul 8, 2024 at 5:45 PM
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    9mm එකක්වත් ගන්න වෙනවා සිංහලයො මේ යන විදිහටනම්. ලීගලි 9mm එකක් ගත්ත එකෙක් නැද්ද කිරියෙ?
    Properties pennana oni, cash move karanawawa kiyala penna na oni.
    Passe 9mm eakath eakka tax gewapn ko 😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113


    @NaTure_is_mY_LV

    2 hours ago
    *අනේ
    emoji_u1f97a.png
    emoji_u1f97a.png
    * **කුමන හෝ ආත්මයක කරාවූ අකුසල් කර්මයක් වේ නම් ඒ අකුසල් කර්මය අහෝසි වේවා**!!! *සුජි අම්මා මේ වෙනකම් කරවූ ඒ පින් බල මහිමයෙන්* *අනුරාධපුර වැඩ සිටින්නා වූ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන්* **සෙංකඩගලපුර වැඩ වසනා උතුම් වූ දළදා වහන්සේගේ පිහිටෙන්** *ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින ඒ උතුම් වූ රුවන්වැලි මහා සෑයේ අනුහසින්* *ඔබ කලා වූ පින් බලය ඉස්මතු වේවා* *ඒ සියලු ආරක්ෂාවෙන් පිහිටෙන් අනුහසින්* **සුජි අම්මාට ඉක්මන් නිරෝගී සුවය ඉක්මනට ළඟා වේවා**
    emoji_u1f64f.png
    emoji_u1f64f.png
    emoji_u1f64f.png
    emoji_u1f64f.png
    emoji_u1f64f.png
    emoji_u1f97a.png
    emoji_u1f97a.png
    emoji_u1f97a.png
    emoji_u1f97a.png
    emoji_u1f64f.png
    emoji_u1f64f.png

    Show lessTranslate to English
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    9mm එකක්වත් ගන්න වෙනවා සිංහලයො මේ යන විදිහටනම්. ලීගලි 9mm එකක් ගත්ත එකෙක් නැද්ද කිරියෙ?
    Shop eka athule thibila hambela gun ekak. 9mm revolver ekak kyla thama kynne. Wasanthage wifege handbag eke thibuna ekak

    ඔව් මුලින්ම තියෙන වීඩියෝ එක රිවස් play වෙන්නෙ.

    දෙන්නම ගේන්නෙ මේ වගේ මැගසින් දෙකක්. ඇතුලට යන තැනදි පේනවා.
    AK-47_Magazine_Taped.jpg


    මේක තමයි එක්කෙනෙක් මේසෙ උඩ තියලා පැත්ත මාරු කරලා ආයෙත් දාගන්නෙ.
    27+ empty bullets danata hambela. 1st ekata gahana eka eka mag ekak gahala anith eka aye daan load karan ne yanne?
    ------ Post added on Jul 8, 2024 at 6:14 PM