ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ඇතුලෙත් තුවක්කුවක් තිබ්බ එකෙක් හිටියනම් කතාව වෙනස් වෙනවා
    වසන්තගෙ වයිෆ්ගෙ හෑන්ඩ් බෑග් එකේ තිබිලා රිවෝල්වර් එකක් හම්බවෙලා..ඒක රෙජිස්ටර්ඩ් එකක්ද නැද්ද කියල බලනව කියල හවස මීඩ්‍යා බ්‍රීෆ් එකේ කිව්වා
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Screenshot_20240708-184059_Chrome.jpg
     
    • Wow
    Reactions: EVC

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
    කෙහෙල් ගෙඩියක් 🙄🥲
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Shop eka athule thibila hambela gun ekak. 9mm revolver ekak kyla thama kynne. Wasanthage wifege handbag eke thibuna ekak


    27+ empty bullets danata hambela. 1st ekata gahana eka eka mag ekak gahala anith eka aye daan load karan ne yanne?
    ------ Post added on Jul 8, 2024 at 6:14 PM
    ow mchan math hithanne mul ekkena 1st mag eka iwara wenakan gahanawa.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මූට බොඩි ගාඩ්ලා එහෙම නැද්ද?
    ඉදලා. ඌ ඔක්කොටොම කලින් දුවලා කබඩ් එකක් පිටිපස්සේ හැංගිලා කියලා නිවුස් වලට කිව්වේ.
     
    • Like
    Reactions: ITGuy25

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    ඔව් මුලින්ම තියෙන වීඩියෝ එක රිවස් play වෙන්නෙ.

    දෙන්නම ගේන්නෙ මේ වගේ මැගසින් දෙකක්. ඇතුලට යන තැනදි පේනවා.
    AK-47_Magazine_Taped.jpg


    මේක තමයි එක්කෙනෙක් මේසෙ උඩ තියලා පැත්ත මාරු කරලා ආයෙත් දාගන්නෙ.
    me eka mag ekaka pathurom keeyak tiyenavada?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    නිල් පාට ටීෂර්ට් කාරයා ඔත්තු බැලුවේ.උෟ ෆෝන් ඵක හංගන් වගේ හිටියේ වීඩියෝ කෝල් ඵකකින් සැලුන් ඵකේ අැතුල පෙන්න පෙන්න

    wb2qWRD.jpeg
    ඒ උන්ගේම එකෙක් බන්..
    උබ හිතුවද මුන් එක්ක ඉන්න උන් අහිංසක සිල් ගත්ත වගේ උන් කියල... 🥴

    5P65Z7G.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    mona ponnappu kenekda ban e CCTV footages operate karanne. gothaya hariyata eka play karanna danneth naha. rewind kara kara uka denawa
    මාත් ආවෙ මේක කියන්න. මුලු වීඩියෝ එකම බැලුව හරියට වෙඩි තියන කෑල්ල නෑ අනිත් ඔක්කොම තියෙනව.

    ඇතුලෙත් තුවක්කුවක් තිබ්බ එකෙක් හිටියනම් කතාව වෙනස් වෙනවා
    වසන්තගෙ වයිෆ්ගෙ බෑග් එකේ පිස්තෝලයක් තිබිල හම්බෙලාලු නේද?
    ------ Post added on Jul 9, 2024 at 3:26 AM

    ow ban , balapanko un enne kisima bayak nathuwane ban. anika awilla kelinma ekama target ekakata aim eka lock karan thama shoot karanne. e kiyanne Rajya anugrahaya athuwa wechcha wadak meka sure shot

    Kisima bayaj nathuwa aran awilla eka target ekakata gahuwa kynne sure army

    මොන shooting එකේද උබල දැකල තියෙන්නෙ shooters ලා බයෙන් බයෙන් එනව? තුවක්කුවත් අතේ තියෙද්දි මොකෙක්වත් ලගකටවත් එන්නෙ නෑ බන් ඔය වගේ වෙලාවක. උන් ඒක දන්නව.

    උබ පාරෙ යද්දි බයික් එකක ඩබලක් ඇවිල්ල වෙන කාටහරි තියාගෙන ගියොත් උබ උපරිම effort එක දාලා උන්ව කොහොමහරි අල්ලගන්න ට්‍රයි කරනවද නැත්තන් පුලුවන් ඉක්මනට කොහෙ හරි safe තැනකට ගිහින් හැංහෙන එකද කරන්නෙ?

    ------ Post added on Jul 9, 2024 at 3:51 AM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඕකෙම චයිනීස් කොපි එක තමයි t-56. වෙනස හදපු රට සහ කල්පැවැත්ම විතරයි. අනිත් සේරම එකයි.
    හැබැයි ඉතින් ak-47 වෙන්නත් පුලුවන්. රටේ තිබ්බ තත්වෙ උඩ ටt-56 ක් වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩී.


    කොයි තරම් පොරක් උනත් නිදහසේ නිදාගන්න, ගමනක් බිමනක් යන්න බැරිනම් වැඩක් නෑ.
    ------ Post added on Jul 8, 2024 at 5:45 PM

    Type 56 is not a cheap copy of AK47
    It's the Chinese version of AK platform similar to AKM
    Reliability depends on the ammo used

    Boru danna epa