ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

Rastapopoulos

Well-known member
  • මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
    කැවුම් කෑල්ලක් ඉස්සුවා පෙරේතයා. උන්ව යවපු පතාලේ ලොක්කා බනිනවා ඇති දැන් පෙරේතයා කියලා
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මම හිතන්නෙ ශවේන්ද්‍ර සිල්වා කලේ
    Keerthi එක්ක කරපු interview ekaka පොර කිව්වා shavendra weapon deal කරපු කතාවක්. මම full episode එකම baluwe na habai. Pathaleta දුන්නා කියලා තමයි kiwwe
     
    • Like
    Reactions: silent one

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    පියුමිලත් ළගදී නයිට් ක්ලබ් ඵකක් open කරා..😉

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
    reverse yanne.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    කැප් එක දාලා ඉන්න එකානං පුරුදු කාරයෙක් නෙවේ පොඩි එකෙක් වගේ😐
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මම හිතන්නෙ ශවේන්ද්‍ර සිල්වා කලේ



    මෙන්න umba කිව්ව එකට පොඩි evidence ekak. 23:18 ඉඳන් බලන්න. මින්නේරිය camp eken weapons 132 or 133 පන්නල ඒවා තමයි විකුණුවා kiyanne Pathaleta. Weapon ටික කොළඹ ට ගෙනල්ලා තියෙන්නේ මව්බිම paththare ප්‍රසාද් අබේවික්‍රම. මව්බිම අයිති ටිරාන් අලස් ට