ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    9mm එකක්වත් ගන්න වෙනවා සිංහලයො මේ යන විදිහටනම්. ලීගලි 9mm එකක් ගත්ත එකෙක් නැද්ද කිරියෙ?
     
    • Sad
    Reactions: sahan50

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    තියන එකෙක් දාපන්. මට එවපු එකා බලපු ගමන් ඩිලීට් කරා.
    ee gaanu kaagahana video eka kaluwo

    වට්සැප් ෆොටෝ දියව් දියව්ව්!
    ------ Post added on Jul 8, 2024 at 3:40 PM
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    රණවිරුවෝ කිය කිය වැඳවැටුනට ඒකෙන්ම පේනවනේ ආමි එකේ උන්ගේ කෙරුවාව
    2009 n පස්සේ bn case. ඊට කලින් මේ වගේ නැනේ
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,413
    5,116
    113


    මේක අවුරුද්දක් පරණ video ekak. පලවෙනි විනාඩි 8 බැලුවා නම් පොරට වෙඩි තියන්න හේතුව නිකන්ම තේරෙනවා.

    සල්ලි case ekak wage

    Lankawe drugs use karana un (ganja nathuwa ) laksha 40 innawalu . Mona boruda meh
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    Lankawe drugs use karana un (ganja nathuwa ) laksha 40 innawalu . Mona boruda meh
    ඒකියන්නෙ හෙරොයින්, කොකේන්, අයිස් ගහන උන් ලක්ෂ 40ක් මේකෙ ඉන්නවද? ඇති යකෝ රට මෙහෙම හරි තියනවා. ඔය කාලකන්ණි ලක්ෂ 40ම හොයාගෙන ආමි එක දාලා බස් වලින් වෙල්ලමුල්ලි වයික්කාල් වල වගේ පාලු පැත්තකට අරං ගිහින් බැකෝ දාලා අක්කර ගානක පත වලවල් කපලා වෙඩි තියලා ඒ වලවල් වලටම දාලා වහලා ආවනම් මේ රටේ අනිත් උන් ටිකට පාඩුවෙ සැනසීමෙන් ඉන්න පුලුවන් වෙයි. ඇමතිලා නෙවෙයි මොකා කුඩු ටොන් ගනන් ගෙන්නුවත් වැඩක් නෑ විකුණන්න එකෙක් නෑ 🤣 ඇයි ගහන උන් ඔක්කොම වැලිගම්පිටි නෙහ්
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මොනවා හරි කෑවා මෙසේ උඩ තිබ්බ.


    හැබැයි ඇතුලෙන් ඔත්තුව ගිහින් තියෙනවා ඌ ඔතන ඉන්නවා කියලා. උන් එතන ඉන්නවා කියල දැනගෙනම නේ එතෙන්ට එන්නේ
    check the behavior ofthe man who is wearing blue shirt... he is giving call before the gun men arrive...