ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,460
    1
    62,186
    113
    Mother Earth
    පෙනේරයක් වෙන්න තිබ්බා. අඩෝ guns වල recoil නෑනේ බන්. 🤔 ak47 නේද?

    ඌ security guard කෙනෙක්වත් තියාගෙන නැද්ද? 🙄
    ------ Post added on Jul 11, 2024 at 5:12 PM
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේවා දැක දැකත් උෟව අහිංසකයා කරන්න හදනවනේ සමහර උන්..

    ටැටූ ෂොප් ඵකේ කැ@යා උෟ කන වෙලාවම බලලා ඵන්න කියලා..ඵතකොට ලේසියිනේ වැඩේට..වසන්තය ලගත් වෙපන් ඵකක් තියෙනව කියල උන් දන්නව අැති..ඔත්තුව දීලා බබා වගේ ඉන්න හැටි බලපංකො..

    6qrFOcx.jpeg
    Ado me photo leak wune kohomada ban ? awulne mewa prasidda karana eka.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පෙනේරයක් වෙන්න තිබ්බා. අඩෝ guns වල recoil නෑනේ බන්. 🤔 ak47 නේද?

    ඌ security guard කෙනෙක්වත් තියාගෙන නැද්ද? 🙄
    ------ Post added on Jul 11, 2024 at 5:12 PM
    ඕවගේ පට්ට recoil මාත් වෙඩි තියලා තියනවා ඕවගෙන්.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    ඇයි බන් ඇට දෙක උඩට ගිහින්.බිජ්ජ හරි පොඩී නේද.
    බිච්ච එහා පැත්තට ඇලවෙලා ඇත්තේ බං. ඇට දෙක නම් උඩට ගිහිල්ලා නෑ යට ඇති.
     
    • Like
    Reactions: J Starlin

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    මට නම් හිතෙන්නේ ශොප් එකක් ඕපන් කරන්න සූදානම් කරලා, බුලට් වල අකුරු ගහලා, සීසීටිවී ගහලා වැඩේ ෆුල් වීඩියෝ කවරින් එකක් දීලා වැඩේ දුන්නේ උන්ගේ පවර් එක මෙන්න මෙහෙමයි කියලා තව කාට හරි මැසේජ් එකක් දෙන්නත් එක්ක....

    දැන් මූන් එක්ක ඩීල් කරන උන් සැලෙන්ඩර් වෙනවා මේ ශෝ එකත් එක්ක
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,211
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුජිවගේ මිනිහට තිබ්බේ ඇයි උන්?
    වෙඩිතියපු එකාගේ හොඳකම තමයි.
    මතුරලා, රත්තරං ගාලා මැගසින් දෙකතුනක්ම ගෙනියපු නිසා හොඳට ගියා. ඔයිට ලාබයි හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් ගැහුවනං
    කොටි/හමුදාවේ දෙපැත්තෙම වෙඩිතියන වීඩියෝස් තියෙනවා ඔහොම හතර අතේ තියල දාන කාට හරි වැදියං කියලා.

    🤔
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    arung live balang hitiya cctv walin
    Wasantha ta wedi wadina video eaka dan hambuna, pissu hadenawa. Pora watenwa side eaka. Watunata passse tiyan yanawa non stop. 😓
    Loku case eakak thinewa methana ara tatyoo karaya arehema kiuwata wena sene eakak thinewa. Mokak hari loku case eakak wahanna thamai porawa maruwe.
     
    • Like
    Reactions: iworld

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    වෙඩිතියපු එකාගේ හොඳකම තමයි.
    මතුරලා, රත්තරං ගාලා මැගසින් දෙකතුනක්ම ගෙනියපු නිසා හොඳට ගියා. ඔයිට ලාබයි හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් ගැහුවනං🤔
    හෙන වැඩ්ඩො කිව්වට බන් අච්චර ලගින් වෙඩි තියලත් වටේම උන්ට වදින්න වෙඩි තියෙන්නේ උන්, එක්කෝ පොට්ටයි නැත්නම් අර පාකින්සෝන් ලෙඩ කාරයෝ දෙන්නෙක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    ඕක පාතාලේ නොවන වැඩක් වෙන්නත් පුලුවන් .. මූ සෑහෙන සෙට් එක්කගේ රහස් ගොඩක් දන්නා එකෙක් නේ.
    මේ වෙලේ චන්දෙ කරන ගොඩක් උන් එක්ක මොකක් හරි අවුලක් තියනව . දම්මිකය එක්ක අවුල්, මැති අමතිලගේ සීන් දන්නවා, npp පැත්තට කතා කරල තියනව අන්තිම කාලේ..

    ඔය වෙඩි තියන එකෙක් ඔතන තිබ්බ කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ. .
    අර මුල්ම cctv එකේ එක පෙන්වා. මම හිතුව ඌ අමතක වෙච්ච දෙයක් හරි සල්ලි හරි අරන් යන්නේ කියලා. බලද්දී කෑම මේසෙන් කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ. 🥴 .. කිසි ගානක් නැති උන් ඒ කියන්නේ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    හෙන වැඩ්ඩො කිව්වට බන් අච්චර ලගින් වෙඩි තියලත් වටේම උන්ට වදින්න වෙඩි තියෙන්නේ උන්, එක්කෝ පොට්ටයි නැත්නම් අර පාකින්සෝන් ලෙඩ කාරයෝ දෙන්නෙක්.
    සුජීවගේ මිනිට තිබ්බේ ඌද වසන්ත, අරූද වසන්ත කියලා හරියට අදුර ගන්න බැරි උන නිසාද දන්නෙ නෑ බං. ඒ ගමන් මැද හිටපු ගෑනු දේනනට වදින්න ඇති.