ඕක පාතාලේ නොවන වැඩක් වෙන්නත් පුලුවන් .. මූ සෑහෙන සෙට් එක්කගේ රහස් ගොඩක් දන්නා එකෙක් නේ.
මේ වෙලේ චන්දෙ කරන ගොඩක් උන් එක්ක මොකක් හරි අවුලක් තියනව . දම්මිකය එක්ක අවුල්, මැති අමතිලගේ සීන් දන්නවා, npp පැත්තට කතා කරල තියනව අන්තිම කාලේ..
ඔය වෙඩි තියන එකෙක් ඔතන තිබ්බ කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ. .
අර මුල්ම cctv එකේ එක පෙන්වා. මම හිතුව ඌ අමතක වෙච්ච දෙයක් හරි සල්ලි හරි අරන් යන්නේ කියලා. බලද්දී කෑම මේසෙන් කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ... කිසි ගානක් නැති උන් ඒ කියන්නේ.