ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඕක පාතාලේ නොවන වැඩක් වෙන්නත් පුලුවන් .. මූ සෑහෙන සෙට් එක්කගේ රහස් ගොඩක් දන්නා එකෙක් නේ.
    මේ වෙලේ චන්දෙ කරන ගොඩක් උන් එක්ක මොකක් හරි අවුලක් තියනව . දම්මිකය එක්ක අවුල්, මැති අමතිලගේ සීන් දන්නවා, npp පැත්තට කතා කරල තියනව අන්තිම කාලේ..

    ඔය වෙඩි තියන එකෙක් ඔතන තිබ්බ කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ. .
    අර මුල්ම cctv එකේ එක පෙන්වා. මම හිතුව ඌ අමතක වෙච්ච දෙයක් හරි සල්ලි හරි අරන් යන්නේ කියලා. බලද්දී කෑම මේසෙන් කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ. 🥴 .. කිසි ගානක් නැති උන් ඒ කියන්නේ.
    Oh Brother Facepalm GIF by reactionseditor
     
    • Haha
    Reactions: olu bakka

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Welcome to the land of pimps, drug lords and gangsters.

    Sri lanka, a land like no other, suba anagathayak, wedakarana ape wiruwa kiyakiya kohomada apiwa rawattuwa hati. Today our chidren cannot have a sqaure meal, while the politicians who have fooled us have become fat, old and filthy rich.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    http://wellifarms.net/wasantha.mp4


    Club වසන්ත කියන්නේ මොකා උනත් මෙහෙම මිනිහෙක් මරනවා කියන්නේ මිනිසත් කමට නිගා දෙන දෙයකි. මිනිසුන් තිරිසන් වී අත.
    ඔහොම තමයි බන් මරන්නේ ලක්ෂ ගානක් වියදම් කරලා මාස ගානක් plan කරල ටාගට් එකක් ගත්තම එන ෂූටර්ල හුරතල් කර කර ඉන්නෙ නෑ.. බස්ට් එකම ගහල යන්නෙ. මේකත් රෝයල් බීච් සමන් එක්ක 5කට ගැහුව වගේ හොද plan එකකට කරපු එකක්. සමහර විට දැන් ෂූටර්ල දෙන්න රට පැනලත් ඇති.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    දැන් Mr කොත්තුව බික පියුමි මේ වගේ සීන් එකේ උන්ට ලුස් මෝෂන් යනවා ඇති අර ජිරිබිරිස් වගේ ඉන්න එක සොනික් එකේ එන උ වගේ ඩයල් එක හඳුන්කූරු සීන් එකේ ඉන්නේ පොරත් මේ වගේ මැරිලා යයි... මුන් ඔක්කෝටම එක පාර සල්ලි ආවේ කොහෙන්ද කියලා නෑ
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    malaminiyatath antima eka tiyenawa
    හොස්පිට්ල් එකට ගෙනාවට පස්සෙ කියනව නේද මැරුණෙ?

    අර එයාෆෝස් බුවා කිව්වේ කෙහෙල් ගෙඩියක් කඩාගෙන ගිහින් කියලා.
    ඌ පිස්සෙක් බං. බොරු ගොඩක් කිව්ව ඕක
    ------ Post added on Jul 11, 2024 at 10:18 PM
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    දැන් Mr කොත්තුව බික පියුමි මේ වගේ සීන් එකේ උන්ට ලුස් මෝෂන් යනවා ඇති අර ජිරිබිරිස් වගේ ඉන්න එක සොනික් එකේ එන උ වගේ ඩයල් එක හඳුන්කූරු සීන් එකේ ඉන්නේ පොරත් මේ වගේ මැරිලා යයි... මුන් ඔක්කෝටම එක පාර සල්ලි ආවේ කොහෙන්ද කියලා නෑ
    ඒ සෙට් එක තවම ඔය මට්ටමට ගිහින් නෑ නේහ
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    763
    989
    93
    ගත්ත බත් පිඩ ගිලින්න කලින් තමන්ගේ මරණය වෙන්න පුළුවන් කියලා මරණසතිය වඩන්න කියලා තියෙන්නේ. මේක දැක්කම ඒක තමා මතක් උනේ.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දැන් Mr කොත්තුව බික පියුමි මේ වගේ සීන් එකේ උන්ට ලුස් මෝෂන් යනවා ඇති අර ජිරිබිරිස් වගේ ඉන්න එක සොනික් එකේ එන උ වගේ ඩයල් එක හඳුන්කූරු සීන් එකේ ඉන්නේ පොරත් මේ වගේ මැරිලා යයි... මුන් ඔක්කෝටම එක පාර සල්ලි ආවේ කොහෙන්ද කියලා නෑ
    Gaththa salli wancha karanne naththnm echcrayi ne.

    Wena maranna hethuwak NHa pawa denne nathnm
     
    • Like
    Reactions: Devadatta

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔකුන් එන්නෙත් මර බයේ... උන්ට තමා චකිතය වැඩිම..උන් හාර්ට්බීට් වැඩි..මොනා හරි දාගෙනම එන්නෙ..හමුදාමය පුහුනුවක් ඇති හොදම කෙනෙක් තමා කිසිම දෙයක් නැතුව මොරාල් එකෙන්ම එන්නෙ...හරිම පුහුනුව ගත්ත...ගොඩක් උන් ඉමොශනල් වීක්.. මෙ ලග ගහපු හින්ද ඔහොම..ත්ව දුර උනා නම් විසිරිලා යන්නෙ..එකෙක්ගෙ මාපටඇගිල්ල වෙපන් එක කදේ...ග්‍රිප් එක...බලපන්..සුජීව නම් වාසනාවන්තයි..




    වැරදිල මුලින්ම වෙඩි තියන්නෙ නයන වාසුලට තමා, ටැටූ මෑන්ගෙ වයිෆ්ටත් එතකොට වදින්ඩ ඇති.

    බුලට් වල රත්තරං ගාල තිබ්බ සීන් එකක් ඇත්තලු

    කසාද තුන හතරක්ම කෑව ලමයි දෙන්නෙකුත් ඉන්න ගෑණියෙක්ට ආස හිතිල අවුරුදු 20ක පැවිදි ජිවිතේ අතහැරියෙ නැත්නම් පොර තාම යහතින් ඉන්නව..සසරේ හැටි පූර්ව කර්මයක් වෙන්ඩ ඇති!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    Snipers ල වත් කකා ඉන්න එවුන්ට තියෙන්නේ නෑ බං.. එහෙම එව්වා තියෙනවා...

    මුන් නම් තව ජීවත් වෙලා ඉන්න අයටත් වෙව්ලන්න පණිවිඩයක් දෙන්නම කරපු වැඩක්...
    real field eke nemei ban.. traget eka positive nam dunna shot eka..bath nemei u agama adahagena hitiyath thyenawa.. miss karaganna baa..eka risk ekak hinda
     
    • Like
    Reactions: buddikagayan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ලංකාවෙ කැරි නීතිය වුත්තො. කන්‍ට්‍රෑක්ට් එක දීපු එකා හැම ඇන්ගල් එකක්ම බලල සතුටු වෙනව ඇති. 🤨🤨🤨. මුන් මේව රිලීස් කරන හැටි තුච්චයි බන්. 🥶🥶🥶
    උඩින්ම ආපු ඕඩර් එකක්. ඕක එලිවෙන්නෙ නෑ
     
    • Like
    Reactions: pathaleiretta

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සුජීවගේ මිනිට තිබ්බේ ඌද වසන්ත, අරූද වසන්ත කියලා හරියට අදුර ගන්න බැරි උන නිසාද දන්නෙ නෑ බං. ඒ ගමන් මැද හිටපු ගෑනු දේනනට වදින්න ඇති.
    oya thadiyawa aduraganna barid bn okunta
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,900
    23,591
    113
    ඔය වසන්ත මිනී මැරුම් වගේ දේවල් වලට සම්බන්ධ එකෙක්ද නැත්තන් money laundering විතරද?
    මොනව උනත් ඩයල් එක කිරිබත් කෑල්ල අතේ තියන්ම වෙඩි කනව දැක්කම පොඩ්ඩක් අවුල් ගියා.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මට නම් හිතෙන්නේ ශොප් එකක් ඕපන් කරන්න සූදානම් කරලා, බුලට් වල අකුරු ගහලා, සීසීටිවී ගහලා වැඩේ ෆුල් වීඩියෝ කවරින් එකක් දීලා වැඩේ දුන්නේ උන්ගේ පවර් එක මෙන්න මෙහෙමයි කියලා තව කාට හරි මැසේජ් එකක් දෙන්නත් එක්ක....

    දැන් මූන් එක්ක ඩීල් කරන උන් සැලෙන්ඩර් වෙනවා මේ ශෝ එකත් එක්ක
    මේක ඇත්ත

    හෙන වැඩ්ඩො කිව්වට බන් අච්චර ලගින් වෙඩි තියලත් වටේම උන්ට වදින්න වෙඩි තියෙන්නේ උන්, එක්කෝ පොට්ටයි නැත්නම් අර පාකින්සෝන් ලෙඩ කාරයෝ දෙන්නෙක්.
    කවුද බන් වැඩ්ඩො කියන්නෙ
    ඕකුන් දන්නෙ ලෝඩ් කරලා වෙඩි තියන්න විතරයි ඒම් කරගන්නවත් බෑ. බලපන් ගන් එක අල්ලන් ඉන්න විදිය.
    ආමි එකේ එකෙක් ගැහුවනම් දොර ලග ඉදන් පපුවට ශොට් දහයක් විතර තියලා යන්නෙ.
     
    • Like
    Reactions: brightice01