ක්ලබ් වසන්තව අමු අමුවේ මරා දැමු අයුරු

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    ඔකුන් එන්නෙත් මර බයේ... උන්ට තමා චකිතය වැඩිම..උන් හාර්ට්බීට් වැඩි..මොනා හරි දාගෙනම එන්නෙ..හමුදාමය පුහුනුවක් ඇති හොදම කෙනෙක් තමා කිසිම දෙයක් නැතුව මොරාල් එකෙන්ම එන්නෙ...හරිම පුහුනුව ගත්ත...ගොඩක් උන් ඉමොශනල් වීක්.. මෙ ලග ගහපු හින්ද ඔහොම..ත්ව දුර උනා නම් විසිරිලා යන්නෙ..එකෙක්ගෙ මාපටඇගිල්ල වෙපන් එක කදේ...ග්‍රිප් එක...බලපන්..සුජීව නම් වාසනාවන්තයි..
    Loweth machan confused unga bunga wenwama tamai :yes:
    ekek inna place ekak nemene.Kattiyakma innwa
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    අර ටැටූ කොණ්ඩය කලින්ම මුවා වෙල ඉන්නෙ. :shocked:
    dekka gaman arun enawa shape eka cover wenawa

    ඒක බං මෙගසින් එකඟන්නව නෙවෙයිද? ඕක වීඩියෝ එකක් හදලා කෙසෙල් කියල බුකියේ දාලා තිබ්බේ හැම එකම ආතල් ඒකට ගන්න එකෙක්.
    firearm eka aran yanne machan
    ------ Post added on Jul 12, 2024 at 9:41 AM
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    තුන්වෙනි ඇහෙන් කල්පනා කරලා බලපුවාම...

    සමහර විට අර ටැටු කාරය අම්බ ගොනෙකුත් වගේ බන්..

    වෙපන් දික් කරගෙන දොර ගාවට අරුන් ආවමත් තප්පර දෙකක් තුනක් යනවා මුට ඒක ක්ලික් වෙන්න..
    අරුන් තියන්ඩ පටන් ගන්නකොටම තමා මූ කවර් වෙන්නේ..
    ඕනම එකෙක් තුවක්කු අදුනනවනේ බන්..
    I was thinking the same.the two guys on the varendah couldn't have seen the buggers with guns on the ground floor.cctv angle and their line of vision are different.to us it looks as if they saw them.but it's possible they didn't
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    උඩින්ම ආපු ඕඩර් එකක්. ඕක එලිවෙන්නෙ නෑ
    ඔක උඩින් යටින් සින් නෙමෙයි. අපෙ උන් හැමඑකටම අරු උන් ගානව.. කල්බ් වසන්ත තමා මදුශ්ගෙ කලු සල්ලි සුදු කරපු එකා..කොටි 70 විතර කලු සල්ලි නොදි ඉදල ගනන් ගන්නෙ නැතුව..එකට තමා ශොට් එක හම්බුනේ..එච්චරයි . උ දන්නරහස් එලිවෙනවර මරනවා නම් රහස් ඔයිට් කලින් තමා එලිවෙන්නෙ...අවි ගත්තො මොලේ නැති උනොත් අවියෙන්ම නසී කියන්නෙ ඔකට තමා
     
    • Like
    Reactions: Mugen and iworld

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඔය වෙඩි තියන එකෙක් ඔතන තිබ්බ කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන යන්නේ. .
    අර මුල්ම cctv එකේ එක පෙන්වා. මම හිතුව ඌ අමතක වෙච්ච දෙයක් හරි සල්ලි හරි අරන් යන්නේ කියලා. බලද්දී කෑම මේසෙන් කෙහෙල් ගෙඩියකුත් කඩාගෙන ගිහින් තියෙන්නේ. 🥴 .. කිසි ගානක් නැති උන් ඒ කියන්නේ.
    වෙපන් දෙකටම ඩුවල් කරපු මෑගzසින් ගහල තියන්නෙ පලවෙනි එකා මෑගසින් බාගයක් විතර ගහද්දි ස්ටොපෙජ් එකක් එනවා වගෙ, එකා මෑගසින් එක ගලවල්ල මෙසෙ උඩ තියලා වෙපන් එක ක්ලියර් කර ගන්න හදලා එක බෑරි උනාම මෙසෙ උඩ තියන මෑගසින් එක අරන් දුවනවා වගෙ තමයි පේන්නෙ.. මෑගසින් එක චෙන්ජ් කරන්න හදන හෑටියෙන් නම් ඌ එච්චර පුරුදුකාරයෙක් නෙවෙයි වගෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔක උඩින් යටින් සින් නෙමෙයි. අපෙ උන් හැමඑකටම අරු උන් ගානව.. කල්බ් වසන්ත තමා මදුශ්ගෙ කලු සල්ලි සුදු කරපු එකා..කොටි 70 විතර කලු සල්ලි නොදි ඉදල ගනන් ගන්නෙ නැතුව..එකට තමා ශොට් එක හම්බුනේ..එච්චරයි . උ දන්නරහස් එලිවෙනවර මරනවා නම් රහස් ඔයිට් කලින් තමා එලිවෙන්නෙ...අවි ගත්තො මොලේ නැති උනොත් අවියෙන්ම නසී කියන්නෙ ඔකට තමා
    බලාගෙන යද්දී රටේ ජනාධිපති වෙලා ඉදලා තියෙන්නේ අතිගරු මදූශ් මැතිතුමා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,013
    113
    අල්ලපු එවුන්ට ඇප අරන්දෙ න්න ජනාදිපති නීතිබාස් ලා පොරකනවලු, චමුදිත ගේ ප්‍රෝග්‍රෑම් එකේ කියන්නේ