ක්ලාස් මැදදි යන්න රූම් එකක්
හරි හරි ටයිට්ල් එක බොරු උබලව මේක ඇතුලට ගෙන්න ගන්න දාපු ක්ලික් බේට් එකක්..අයියේ අක්කේ නන්ගියේ මල්ලියේ මට පොඩි උදව්වක් ඕනේ නෑ නෑ උබලා දන්නවනම් විතරක් කමෙන්ට් එකක් දාගෙන යමල්ල නැත්තන් බම්ප් එකක්වත් ඉතින් දාන්න
හරි මේකයි සීන් එක මම ක්ලාස් යනවා ඒ උදේ සහ දවල් ඒ මැද්දි මට ටික වෙලාවක් බ්‍රේක් හම්බෙනවා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො මට මේ වෙලාවේදි යන්න ඉන්ටනෙට් කැෆේ එකක් නෑ නෑ ගේම් ගහන්න නෙවේ ගේම් ගහනවනම් ඕනේ තරන් තැන් තියනවා ඒත් දැන් හැමෝගාවම ෆෝන් තියන හින්දා ඉන්ටනෙට් කැෆේ අඩුයි ගොඩාක් මන් බැලුවා තැන් දෙක තුනකම ඒත් හොයාගන්න බෑ මට මොකද ගොඩක් තැන් මැප්ස් වලට තියන ලොකේශන් වලට ගියහම ඒවගේ එහෙම ඒවා නෑ කියනවා මට දන්න කෙනෙක් කියන්නකෝ ගම්පහ කොලබ අවට ඉන්ටනෙට් කැෆේ එකක් හෝ කම්පිට්යුටර්ස් යූස් කරන්න පුලුවන් ප්ලේස් එකක් පීස්