ක්ලාස්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ක්ලාස් එකෙ ටියුට් ගහගන්න එක ඉදල ම හැමදේට ම උබල දුන්න උදව් වලට ගොඩක් ස්තූතියි.
    ගොඩක් එවුන් ඒවට පීඑම් වලින් උදව් කරා.😍🤩
    පොඩ්ඩක් අමාරුයි මචං ක්ලාස් එකක් සෙට් කරගන්න.
    ෆේස්බුක් ගෲප් එකකට පෝස්ට් එකක් එහෙම දැම්මා ඒත් කට්ටිය ඒව රිපෝට් කරලා.
    උබලගෙ කවුරු හරි ඉන්නව නම් මැත ගෲප් ක්ලාස් ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරගන්න මං කැමැතියි.

    මහරගම නුගේගොඩ කොට්ටාව ඔය ටිකේ තමයි

    උසස්පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව තමයි
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ක්ලාස් එකෙ ටියුට් ගහගන්න එක ඉදල ම හැමදේට ම උබල දුන්න උදව් වලට ගොඩක් ස්තූතියි.
    ගොඩක් එවුන් ඒවට පීඑම් වලින් උදව් කරා.😍🤩
    පොඩ්ඩක් අමාරුයි මචං ක්ලාස් එකක් සෙට් කරගන්න.
    ෆේස්බුක් ගෲප් එකකට පෝස්ට් එකක් එහෙම දැම්මා ඒත් කට්ටිය ඒව රිපෝට් කරලා.
    උබලගෙ කවුරු හරි ඉන්නව නම් මැත ගෲප් ක්ලාස් ඉන්ඩිවිඩුවල් ක්ලාස් කරගන්න මං කැමැතියි.

    මහරගම නුගේගොඩ කොට්ටාව ඔය ටිකේ තමයි

    උසස්පෙළ සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව තමයි

    A simple idea here.

    SLIIT 1,2 year students have few math subjects( Probability, Stats, Some calculus related stuff etc),
    since most of them are not from the science stream, they tend to fail them(PS failure rate > 50%).

    If you can make some contact & thereby gather a few groups, it may work as a side job.
    I went to SLIIT, my friends went to such classes conducted by Uni Students.