ක්ලියෝපැට්රරා ගේ ඇත්තම මුහුණ
මේ දවස් වල ක්ලියෝපැට්රරා හරි ප්රසිද්ධයි නේ. ඉතින් අපිත් හිතුවා ඇත්තටම මේ ක්ලියෝපැට්රරා කොයි වගේ ඇතිද කියලා හොයන්න. අපි කාටුන් වලින් ඒත් එක්කම මේ දවස් වල ප්රසිද්ධ ගීත වලින් දකින ක්ලියෝපැට්රරා වත් නෙමෙයි ඇත්තම කෙනා. ගොඩාක් දෙනා ක්ලියෝපැට්රරා අප්රිකානු සම්බවයක් තියෙන ඉතාමත් පියකරු කාන්තාවක් කියලයි කියන්නේ. ඒත් මේ මෑතකදී මේ ඔක්කොම මත බොරු කරලා ඇයගේ නියම රූපය සොයාගත්තා. ඒ ඊජිප්තුවේ ක්ලියෝපැට්රරා රැජිණ වශයෙන් රජකම් කල කාලයේ නිකුත් කරපු කාසි වලින් සහ ඇය ගේ පිළිමයකින්. බලන්න මේ ක්ලියෝපැට්රරා කොච්චර ලස්සන්ද කියලා.