ක්ලියෝපැට්‍රරා ගේ ඇත්තම මුහුණ

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ක්ලියෝපැට්‍රරා ගේ ඇත්තම මුහුණ

මේ දවස් වල ක්ලියෝපැට්‍රරා හරි ප්‍රසිද්ධයි නේ. ඉතින් අපිත් හිතුවා ඇත්තටම මේ ක්ලියෝපැට්‍රරා කොයි වගේ ඇතිද කියලා හොයන්න. අපි කාටුන් වලින් ඒත් එක්කම මේ දවස් වල ප්‍රසිද්ධ ගීත වලින් දකින ක්ලියෝපැට්‍රරා වත් නෙමෙයි ඇත්තම කෙනා. ගොඩාක් දෙනා ක්ලියෝපැට්‍රරා අප්‍රිකානු සම්බවයක් තියෙන ඉතාමත් පියකරු කාන්තාවක් කියලයි කියන්නේ. ඒත් මේ මෑතකදී මේ ඔක්කොම මත බොරු කරලා ඇයගේ නියම රූපය සොයාගත්තා. ඒ ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රරා රැජිණ වශයෙන් රජකම් කල කාලයේ නිකුත් කරපු කාසි වලින් සහ ඇය ගේ පිළිමයකින්. බලන්න මේ ක්ලියෝපැට්‍රරා කොච්චර ලස්සන්ද කියලා.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක පිලිගන්ඩ බැ...මොකද අද එවනකන් ක්ලියෝපැට්‍රරගෙ මිනිය හොයාගෙන නැ...ඒක නිසා ඔක කිසිම විද්යාත්මක පදනමක් නැති හිතලුවක් විතරයි...අනිවාර්යෙන් ක්ලියෝපැට්‍රර ලස්සන වෙන්ඩම ඔනෙ...පුලියස් සීසර් මිසරය අල්ලන්ඩ ගිහින් පය පස්සට තිබ්බෙ ලස්සන නිසා නැතුව වෙන කිසිම දේකට නෙමේ...ඒ වගේම උන්ද මැරුම් කෑවෙත් ඔය ක්ලියෝපැට්‍රර නිසාමයි.. ඒක නිසා ඔය කෑල්ල අනිව ලස්සන වෙන්ඩම ඔනෙ..
     
    Last edited:

    :eek::eek::eek:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana

    true