මානුෂික යුද්ධ නෑ බං......
![]()

.නැත්තං මොකටද අවි වලට ප්‍රමිතීන් දාන්නේ.
.කොහොමත් මරා ගන්න එකනේ කරන්නේ..
...ඒත් ප්‍රමිතියට නැතුව යුධ උපකරණ හදන්න තහනම්නේ බං.
.ලෝක විහිලු...
.Ammo ow bun pramithiyata hadanne nathuwa minissu marunoth kauda waga kiyanne?බෝම්බ ඇතුලු යුධඋපකරණ මානුෂීය ඒවා විය යුතුයි.ඒකයි ප්‍රමිතීන් දාන්නේ...නැත්තං අමානුෂික විදියට යුද්ධ කරන එක හරි නැහැනේ....
