ක්ලේමෝ***කාන්

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :shocked: මානුෂික යුද්ධ නෑ බං...... :no:

    ඇයි මචෝ "මානුෂීය මෙහෙයුම"..මතක නැද්ද බං....:rofl:
    මම මේක කිව්වේ නෝන්ඩියට බං..:).නැත්තං මොකටද අවි වලට ප්‍රමිතීන් දාන්නේ.:nerd:.කොහොමත් මරා ගන්න එකනේ කරන්නේ..:growl:...ඒත් ප්‍රමිතියට නැතුව යුධ උපකරණ හදන්න තහනම්නේ බං.:baffled:.ලෝක විහිලු...:rofl:.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    හොඳ තොරතුරු ටිකක්. කවදත් වගේ ලස්සනට පෙලගස්වල තියනවා.
    මෙන්න මගෙන් රෙප් 5 ක්

    සොරි මචං
    You must spread some Reputation around before giving it to H@suri again

    පස්සේ බලමු
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-heureux2.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    බෝම්බ ඇතුලු යුධඋපකරණ මානුෂීය ඒවා විය යුතුයි.ඒකයි ප්‍රමිතීන් දාන්නේ...නැත්තං අමානුෂික විදියට යුද්ධ කරන එක හරි නැහැනේ....
    Ammo ow bun pramithiyata hadanne nathuwa minissu marunoth kauda waga kiyanne?:oo: :dull: