ක්ලෝන නිර්වාණය

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම කරොත් ඌ ඒක කඩාගෙන එලියට එන්න ට්‍රයි කරයි නිවන ලබන එක පැත්තකට දාල. කිසිම life experience එකක් නැතුව කොහොමද බන් නිවන අවබෝධ වෙන්නෙ? අඩුම තරමෙ ලෝකෙ ගැන මෙච්චර දුක දකින අපිටවත් තවම නිවන තියා ජීවිතේ දුකයි කියලවත් අවබෝද වෙලා තියෙනවද?? උඹ කියන කතා නිකන් හරියට sci-fi movie වල තියෙන ඒව වගේ. නිවන කියන්නෙ human experiment එකක් නෙමෙයි........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොලේ තන්හා ආසා පව්කාර සිතුවිලි ඇතිවෙන්නේ නැති වෙන්න බෙහෙතක් හොයාගෙන ඔය සරම්ප වලට ගහනවා වගේ පොඩි කාලෙම ගහල දානව ජීවිත කාලෙම බෝ පැලේ වගේ ඉන්න :yes: නිවන් යයි කට්ටිය සට සට ගාල
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මොලේ තන්හා ආසා පව්කාර සිතුවිලි ඇතිවෙන්නේ නැති වෙන්න බෙහෙතක් හොයාගෙන ඔය සරම්ප වලට ගහනවා වගේ පොඩි කාලෙම ගහල දානව ජීවිත කාලෙම බෝ පැලේ වගේ ඉන්න :yes: නිවන් යයි කට්ටිය සට සට ගාල

    Thanha asa nethuwa ewala adinawa terum ganne kohomada ban.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මොලේ තන්හා ආසා පව්කාර සිතුවිලි ඇතිවෙන්නේ නැති වෙන්න බෙහෙතක් හොයාගෙන ඔය සරම්ප වලට ගහනවා වගේ පොඩි කාලෙම ගහල දානව ජීවිත කාලෙම බෝ පැලේ වගේ ඉන්න :yes: නිවන් යයි කට්ටිය සට සට ගාල

    බැහැ බ්‍රෝ.. සිතුවිලි හැදෙන්නෙ මොලේ නෙවෙයි. ඒකයි near death experience තියෙන අය තමන්ගෙ සැත්කම කරන හැටි බලාගෙන ඉදලා තියෙන්නේ.

    ඒවගේම 4 වෙනි දැහැනට ගිහින් ගිය ආත්ම ගැන කියන අය ඉන්නවා.

    එතකොට මොලේ භවයෙන් භවයට යන්නෙ නැහැ. මොලේ සිතිවිලි හටගන්නෙත් නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැහැ බ්‍රෝ.. සිතුවිලි හැදෙන්නෙ මොලේ නෙවෙයි. ඒකයි near death experience තියෙන අය තමන්ගෙ සැත්කම කරන හැටි බලාගෙන ඉදලා තියෙන්නේ.

    ඒවගේම 4 වෙනි දැහැනට ගිහින් ගිය ආත්ම ගැන කියන අය ඉන්නවා.

    එතකොට මොලේ භවයෙන් භවයට යන්නෙ නැහැ. මොලේ සිතිවිලි හටගන්නෙත් නැහැ.
    මොලේ හරි කොහෙහරි හැදෙන තැනකට වදින්න බෙහෙතක් ගැහුවා නං හරි :yes:
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    umba kiyana de karanna puluwan,
    habai podi awlak thiyenawa.
    dan umba kiyana widiyata clone ekak haduwata ekata enne sasare sari sarana mokak hari athmayak ne,
    habai api ahala thiyenawa widiyata mechchara kal niwan giyapu hamoma athma ganak perum purapu ayane.
    dan ethakota clone karala hadana angata ena athmayata oya niwan yanna perum purapu ekak nam umba kiyana widiyata me athmedima niwan yawanna puluwan wei,
    habai ehema perum purapu ekak nemei nam.....!
    Umbata ekata thiyena backup plan eka mokadda ?
    Umba me athmedi waradilawath ahala dakala thiyenawada danna ekek niwan giya kiyala ? e aththatama apita perum purala nathi nisa misak awasthawa nathi nisa meme.
    Ethakota umba clone karala hadana ungen niwan yawanna puluwan sambawithawa gana poddak ganan hadala balala megana thawa parak hithuwanam.
     
    Mar 25, 2019
    67
    4
    0
    Sri Lanka
    බුදාම්මෝ:shocked:

    ෆොටෝෂොප් වස්සා ඇවිත්...... ලොරි ටෝක් දීලා අවුල් ගියාම උඹලගේ කමෙන්ට්ස් ෆොටෝෂොප් කරලා හරි මෑන් වෙන්න බලයි කල්පනාවන්.........

    http://www.elakiri.com/forum/showthread.php?t=1891287&page=20

    avatar80976_7.gif
     
    Feb 22, 2015
    29
    2
    0
    ඒනම් හොඳ ආමි එකක් හදල පාර්ලිමේන්තු යවන්න ඕනි අම්ම+#*^@ කුඩු වෙනකම් තියන්න කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවන් අවබෝධය කියන්නේ මොකක්ද කියල මොකක් හරි මලක රේණුවක තරම දන්නවා නම් ඔය නිවන් කතාව කියන්නෙ නැහැ.

    මෙහෙමයි, බලෙන් තියා කැමැත්තෙන් වත්, බුදුවරු 10ක් පහල වෙලා වටකරගෙන බණ කියල දුන්නත් අවබෝධ කරගන්න බැරි එකාට නිවන වැටහෙන්නේ නැහැ.

    එහෙම කරොත් ඌ ඒක කඩාගෙන එලියට එන්න ට්‍රයි කරයි නිවන ලබන එක පැත්තකට දාල. කිසිම life experience එකක් නැතුව කොහොමද බන් නිවන අවබෝධ වෙන්නෙ? අඩුම තරමෙ ලෝකෙ ගැන මෙච්චර දුක දකින අපිටවත් තවම නිවන තියා ජීවිතේ දුකයි කියලවත් අවබෝද වෙලා තියෙනවද?? උඹ කියන කතා නිකන් හරියට sci-fi movie වල තියෙන ඒව වගේ. නිවන කියන්නෙ human experiment එකක් නෙමෙයි........

    umba kiyana de karanna puluwan,
    habai podi awlak thiyenawa.
    dan umba kiyana widiyata clone ekak haduwata ekata enne sasare sari sarana mokak hari athmayak ne,
    habai api ahala thiyenawa widiyata mechchara kal niwan giyapu hamoma athma ganak perum purapu ayane.
    dan ethakota clone karala hadana angata ena athmayata oya niwan yanna perum purapu ekak nam umba kiyana widiyata me athmedima niwan yawanna puluwan wei,
    habai ehema perum purapu ekak nemei nam.....!
    Umbata ekata thiyena backup plan eka mokadda ?
    Umba me athmedi waradilawath ahala dakala thiyenawada danna ekek niwan giya kiyala ? e aththatama apita perum purala nathi nisa misak awasthawa nathi nisa meme.
    Ethakota umba clone karala hadana ungen niwan yawanna puluwan sambawithawa gana poddak ganan hadala balala megana thawa parak hithuwanam.

    නිවන් දකින්න පෙරුම් පුරන්න ඕනේ නෑ බං,,, බුදු වෙන්නයි පෙරුම්පුරන්න ඕනේ..
    මනුෂ්‍ය ආත්මයක් ලබන ඕන කෙනෙක්ට මහන්සි උනොත් සෝවාන් වෙන්න පුළුවන්.. සෝවාන් උනාම ඉදිරි ආත්ම ගනකදී අනිවාර්යෙන් නිවන් දකින්න පුලුවන්..

    ඔව්... ඔය hypothetical කඳවුරේ ඉන්න සමහර අයව කොච්චර මහන්සි උනත් සෝවාන් මාර්ගෙට යවන්න බැරි වෙන්න පුළුවන්.. එත් යම්කිසි ප්‍රමාණයක් කට්ටිය ඒ මාර්ගෙට යයි නේ... something is better than nothing....
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම හිතන්නේ සෝවාන් වෙන්නත් පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. නමුත් අපි ඒක දන්නේ නැති නිසා අනිවාර්යෙන් සෝවාන් වෙන්න උත්සාහ ගන්න ඕනේ. පුළුවන් තරම් නිවන අරමුණු කරගෙන කියන බණ අහන්න ඕනේ. සෝවාන් උනාට පස්සේ පරප්‍රත්‍ය රහිතයි, තනියම භාවනා කරලා මහන්සි වෙලා ගේම ගොඩදා ගන්න පුළුවන්.

    එත් බන් සෝවාන් වෙන්නත් මම කලින් කිව්වා වගේ, බුදුවරු දහයක් ඇවිත් වටකරගෙන පෞද්ගලිකව බණ කිව්වත් වැටහෙන්නේ නැති එකාට වැටහෙන්නේම නැහැ.

    :)
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඕක නියමෙටම ගැලපෙන්නෙ ක්‍රිස්තියානි ආගමට මොකද එයාල යන්නෙ ස්ව්රගෙ
    අනික ප්‍රැක්ටිස් කරන්න දේකුත් නෑ
    නිවන් යන්න ප්‍රඥ්ාව තියන්න ඕන