ක්ෂණිකව යාපහුවේ ගියානේ (Yapahuwa Trip)

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    ක්ෂණිකව යාපහුවේ ගියානේ (Yapahuwa Trip)

    ක්ෂණිකව යාපහුවේ ගියානේ (Yapahuwa Trip):cool:

    ඔන්න මචංලා Kurunegala town එකට වතුර දෙන WATER PROJECT එකේ construction කරන්නේ චීන්නු. මේ chines team එකේ ලොක්කෝ ටික, අපේ company එක ගානේ යාපහුවේ එක්කන් ගියා.

    දිනය : 2015 නොවැම්බර් 29
    වේලාව : උදේ 8:30
    ස්ථානය : කුරුණෑගල

    මෙන්න අපේ trip එකේ map එක

    22925350334_a97b4321db_o_d.jpg


    Location A : Kurunegala
    Location B : Waryapola Sri Sumangala Pirivena
    Location C : Daduru Oya Reservoir
    Location D : Yapahuwa
    Location E : Hotel Yapahuwa Paradise
    Routing Map


    Location A
    Kurunegala
    Loaction map
    ඔන්න set එක උදේ 8:30 ට කුරුණෑගලින් පිටත් උනා

    22925400984_16e46f9605_o_d.jpg


    22925397964_0b9e778d67_o_d.jpg



    Location B
    Waryapola Sri Sumangala Pirivena
    Loaction map

    අපි පළමුවෙන්ම ගියේ වාරියපොල Sri Sumangala පිරිවෙනට. මේ පන්සලේ සක්මන් පිළිමයක් තියෙනවා. මේ පිළිමය හදන්න අවශ්‍ය concrete දුන්නේ අපේ company එකෙන්.

    22926579473_f3045f3443_o_d.jpg


    23185713719_bc56fe78e8_o_d.jpg


    23553648295_5e57f52795_o_d.jpg



    Location C
    Daduru Oya Reservoir
    Loaction map

    ඊට පස්සේ අපි ගියේ Daduru Oya Reservoir බලන්න මෙක පට්ට project එකක්. මේ project එකට අවශ්‍ය concrete 100% දුන්නේ අපේ company එකෙන්.

    23258072140_8b09644258_o_d.jpg


    22926718223_a7db5a0429_o_d.jpg


    23471363991_2ba381e8e1_o_d.jpg


    22926717163_66066070cc_o_d.jpg


    23258069450_a60a838341_o_d.jpg


    22925551994_c8923c51c9_o_d.jpg


    23553776225_90d2524ea4_o_d.jpg


    22926678813_4522c0468e_o_d.jpg


    23258029210_19cb6a9533_o_d.jpg



    Location D
    Yapahuwa
    Loaction map

    ඔන්න අපි යාපහුවට අවා. මෙන්න මෙතනින් තමා හැරිල යන්නේ යාපහුව පන්සලට.

    23445532802_ff8c9b94d5_o_d.jpg


    මගේ school friend කෙනෙක් ඉන්නවා යාපහුවේ archeologist. අපිට full support එකක් දුන්නා යාපහුව ගලට නගින්න.

    23527964856_a891539581_o_d.jpg


    23471588821_7d4864d296_o_d.jpg


    මෙන්න යාපහුව පන්සල

    22926936173_31a1ce16f1_o_d.jpg


    22925732224_b5c7ec133b_o_d.jpg


    ඔන්න ගලට නගින්න පටන් ගත්තා

    23186053429_e8c1b95e07_o_d.jpg


    මෙන්න සිංහයා ලග

    23553891315_a50b234ba9_o_d.jpg


    23471438431_779d7a085e_o_d.jpg


    23527758656_e0e3eccaf5_o_d.jpg


    මෙන්න මෙතනින් විතරයිලූ රාජධානියට ඇතුල් වෙන්න පුළුවන්.

    23471862911_8ffb284867_o_d.jpg


    22926051404_35c6bf78b1_o_d.jpg


    23471848201_d083ffe723_o_d.jpg


    ගල් ගුහාවක්

    23554260155_7d04a46c74_o_d.jpg


    යාපහුව ගල උඩ

    23258476060_a00d44a77b_o_d.jpg


    23445718272_0998d9a898_o_d.jpg


    යාපහුව ගල උඩට වටපිටාව පේන හැටි

    23554176485_5572f46ed8_o_d.jpg


    23528088876_e820a4efd4_o_d.jpg


    23445631422_b3d10fd3d8_o_d.jpg


    23554125015_9a026766b9_o_d.jpg


    යාපහුව ගල උඩ පොඩි rest එකක්

    23471967671_2137fa8869_o_d.jpg


    22926127364_2c1f679434_o_d.jpg


    23445834172_504e342706_o_d.jpg


    22926104684_a4b1100e2b_o_d.jpg


    ඔන්න අපි ගලෙන් බහින්න යන්නේ

    22926083044_503d8300c2_o_d.jpg



    Location E
    Hotel Yapahuwa Paradise
    Loaction map

    දවල් කෑමට අපි Hotel Yapahuwa Paradise ආවා. අපි කලින් booking දාලා තිබ්බේ.

    23259032530_be089cfe8d_o_d.jpg


    23528674706_10e31a9b84_o_d.jpg


    23259005990_fa4d2e18e6_o_d.jpg


    23258992470_eac5d723e0_o_d.jpg


    23554702825_8e675baba1_o_d.jpg


    23528592426_8149737f3e_o_d.jpg


    23258930090_376f411c24_o_d.jpg


    23446130092_04861e6f2a_o_d.jpg


    23186691969_7034f94f2b_o_d.jpg


    23472196691_44aea5b9f4_o_d.jpg


    23186668169_bb8acfab99_o_d.jpg


    22927530183_2f238acc30_o_d.jpg


    22927525583_388e6d3694_o_d.jpg


    මෙන්න අපේ set එක, දන්න අදුරන කෙනෙක් ඉන්නවද බලන්න.

    23186649309_f6a0d1cbcc_o_d.jpg


    මෙන්න අපි ගිය වාහනේ

    23472156851_43f9155a0b_o_d.jpg


    ඔන්න අපි කැපුනා. අයේ trip එකක් ගියාම එන්නම්. කට්ටියටම ජය වේවා !
    :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම ස්තූතියි මචන්.. යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා :D
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මචන් වාරියපොළ ඉඳන් කොයිතරම් දුරක් යන්න ඕනද ?
    යන්න ඕන කියල උන්නට තවම යන්න බැරි වුණා. මම ඉන්නේ හලාවත නිසා bike trip එකක් වත් set කරන්න ඕන.
     

    samsmuthu

    Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    මචන් වාරියපොළ ඉඳන් කොයිතරම් දුරක් යන්න ඕනද ?
    යන්න ඕන කියල උන්නට තවම යන්න බැරි වුණා. මම ඉන්නේ හලාවත නිසා bike trip එකක් වත් set කරන්න ඕන.

    මචන් 30 ~ 35 km
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බොහොම ස්තූතියි මචන් බෙදා හදා ගත්තට..:yes:
    ෆොටෝස් ලොකු වැඩි නිසා ලෝඩ් වෙන්නෙ නෑ වගේ..:(
    පස්සෙ හිමින් බලන්නම්...:)
    +Rep