ක්ෂණික නුඩ්ල්ස් මාරයා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    prima-kothtumee.jpg



    ප්‍රීමා කොත්තු මී , මැගී නුඩ්ල්ස් වගේ ක්ෂණික විෂ රසායනික ද්‍රවය යොදා නිපදවන ලද නුඩ්ල්ස් කෑමෙන් මුළු රටම ලෙඩවන දවස වැඩි ඈතක නොවෙයි. අපේ අයියගේ ළමයි දෙන්නම රණ්ඩු කරනවා අයියා වැඩ ඇරිලා ගෙදර එනකොට ක්ෂණික නුඩල්ස් ජරාවක් ගෙනාවේ නැත්නම්. ළමයි අඬනවා බලන් ඉන්න බැරි නිසා අයියා අරන් එනවා.

    ඊයේ අක්කට යකා වැහිලා මට කෝල් කරා පොඩ්ඩක් අයියට කියන්න කියල ළමයින්ට මේවා ගෙනත් දෙන්න එපා කියලා. ඊයේ පොඩි උන් දෙන්නා කාල පැය බාගෙකට වගේ පස්සේ නොනවතවම වමනේ කරලා . බෙහෙත් අරන් දීලා. පොඩි බෙසිකයෝ සාමාන්‍ය නුඩ්ල්ස් හදල දුන්නට උන් කටේ තියන්නේ නැහැ.

    පොඩි උන්ගේ ඉස්කෝලේ උනුත් එහෙමයි ලු. ලන්ච් එකට ගේන්නේ ක්ෂණික නුඩ්ල්ස්. බලපන් රටේ මිනිස්සුන්ගෙන් බාගෙට බාගයකට දරුණු ලෙඩ හැදෙයි අනාගතයේ. මේවට සෞඛ්‍ය අංශ නිසි පියවරක් නොගතහොත්.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,691
    113
    Sri Lanka
    Ookata Noodles company ekata banala wadak na. Ayyata baninna. Lamai aduwata tika welawak yaddi un calm down wenawa. Dawasak dekak nodi hitiyama aye illanne na. Anik eka thama adaddi podi unwa wena activity ekakata daanna oni. Uu distract wuna gaman adapu reasons amathaka wenawa.

    PS: Food safety regulations are horrible in Sri Lanka. E nisa perantsla hari kaama denna oni.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    දැන් මොකක්ද ඕකෙ තියෙන ක්ෂණික විෂ රසායනික ද්‍රවය කියපන්

    එක එක මගුල් කිය කියා කන්නෙත් නෑ බොන්නෙත් නෑ හුකන්නෙත් නෑ කරුමෙ ගෙවිලා මැරිලා යනවා.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඕක වැරදියි කියනවා නෙවෙයි. ඒත් ඕවායේ මොනවා තියෙන නිසාද වස කියන්නේ? MSG?
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඕක වැරදියි කියනවා නෙවෙයි. ඒත් ඕවායේ මොනවා තියෙන නිසාද වස කියන්නේ? MSG?
    මේ පොන්නයින්ට පිස්සු බන්
    එකපාරක් එකෙක් ටිපිටිප් එකක් පුච්චලා කියනවා ඒවා හොදට පිච්චෙන්නෙ පොලිතින් දාල තියන නිසාලු
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Oke athi wadak ne pakooo
    Ausi wala oya wage one tarama tiyenawaa

    Billo mawa mawa hitapan
    මෙහෙ ඒවට වඩා quality ඇති නේද?
    මෙහෙ කිසිම මඟුලක් quality එකක් නැහැ. රට බිස්කට් කෑවම හිතෙනවා මෙහෙ තියෙන ඒව මොනාද කියලා
     
    • Like
    Reactions: Sandy_Fdo and NRTG

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    prima-kothtumee.jpg



    ප්‍රීමා කොත්තු මී , මැගී නුඩ්ල්ස් වගේ ක්ෂණික විෂ රසායනික ද්‍රවය යොදා නිපදවන ලද නුඩ්ල්ස් කෑමෙන් මුළු රටම ලෙඩවන දවස වැඩි ඈතක නොවෙයි. අපේ අයියගේ ළමයි දෙන්නම රණ්ඩු කරනවා අයියා වැඩ ඇරිලා ගෙදර එනකොට ක්ෂණික නුඩල්ස් ජරාවක් ගෙනාවේ නැත්නම්. ළමයි අඬනවා බලන් ඉන්න බැරි නිසා අයියා අරන් එනවා.

    ඊයේ අක්කට යකා වැහිලා මට කෝල් කරා පොඩ්ඩක් අයියට කියන්න කියල ළමයින්ට මේවා ගෙනත් දෙන්න එපා කියලා. ඊයේ පොඩි උන් දෙන්නා කාල පැය බාගෙකට වගේ පස්සේ නොනවතවම වමනේ කරලා . බෙහෙත් අරන් දීලා. පොඩි බෙසිකයෝ සාමාන්‍ය නුඩ්ල්ස් හදල දුන්නට උන් කටේ තියන්නේ නැහැ.

    පොඩි උන්ගේ ඉස්කෝලේ උනුත් එහෙමයි ලු. ලන්ච් එකට ගේන්නේ ක්ෂණික නුඩ්ල්ස්. බලපන් රටේ මිනිස්සුන්ගෙන් බාගෙට බාගයකට දරුණු ලෙඩ හැදෙයි අනාගතයේ. මේවට සෞඛ්‍ය අංශ නිසි පියවරක් නොගතහොත්.
    Can anybody prove this???
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,040
    4,691
    113
    Sri Lanka
    “It's one of the most unhealthy ultra-processed foods because of the amount of sodium and kinds of fats. The fact that people are eating two or three [packets] a day – it's no wonder hypertension is skyrocketing.”
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    Instant noodles can be harmful if consumed frequently or in large quantities due to several factors:

    1. High Sodium Content:

    • Instant noodles often contain a high amount of sodium, which can contribute to hypertension (high blood pressure), heart disease, and stroke if consumed in excess. The seasoning packets are typically the main source of this sodium.

    2. Low Nutritional Value:

    • While instant noodles provide calories, they are generally low in essential nutrients like vitamins, minerals, and protein. They often lack dietary fiber and have limited nutritional value, leading to an unbalanced diet if consumed regularly.

    3. High in Saturated Fats:

    • Many instant noodles are fried during the manufacturing process, which increases their fat content, especially unhealthy saturated fats. Consuming too much saturated fat can raise cholesterol levels and increase the risk of heart disease.

    4. Potential Harmful Additives:

    • Some instant noodles contain artificial flavors, preservatives, and additives like monosodium glutamate (MSG). While MSG is generally recognized as safe in small amounts, some people may be sensitive to it, experiencing symptoms like headaches or nausea.

    5. Risk of Metabolic Syndrome:

    • Studies have suggested a correlation between frequent consumption of instant noodles and an increased risk of metabolic syndrome, which includes conditions like obesity, high blood pressure, high blood sugar, and abnormal cholesterol levels.

    6. Impact on Digestive Health:

    • Instant noodles are low in fiber, which can lead to digestive issues such as constipation. Additionally, the highly processed nature of these noodles can be harder for the digestive system to process.

    Moderation is Key:​

    • While occasional consumption of instant noodles is generally safe, they should not be a staple of your diet. It's important to balance them with healthier, nutrient-rich foods like vegetables, fruits, lean proteins, and whole grains.

    Healthier Alternatives:​

    • If you enjoy instant noodles, consider healthier versions that are lower in sodium and fat, or add nutritious ingredients like vegetables, eggs, or lean meat to improve the meal's nutritional value.
    In summary, instant noodles can be part of your diet but should be consumed in moderation and balanced with other nutritious foods to maintain overall health.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ලංකාවේ ප්‍රධාන cancer හැදෙන හේතු දුම්කොළ, පුවක්, විස හුණු කෑම, සිගරට් බීම, ජාන හේතු, විෂ දුම (ඩීසල්, දර). ඒවුනාට පතුරවන්නේ මැගී නූඩ්ල්ස් කාලා කියල :lol:. ඕනෑම එකක් ගානට කන්න ඕනේ. දවස ගානේ කන්න හොඳ නැහැ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    මේ පොන්නයින්ට පිස්සු බන්
    එකපාරක් එකෙක් ටිපිටිප් එකක් පුච්චලා කියනවා ඒවා හොදට පිච්චෙන්නෙ පොලිතින් දාල තියන නිසාලු
    oya wage gobilo tikak Biththarath pichchuwa neda.. wassakatawath iskolekata gihin nadda koheda.. gal modayo..