ක්ෂනයකින් තම පුතුගෙ ජීවිතය බේරූ පියා.

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    ක්ෂනයකින් තම පුතුගෙ ජීවිතය බේරූ පියා.

    ඇමෙරිකාවේ (Orlando, Florida) තිබුන Baseball තරගයකදී විසිවුන bat එකක් තම පුතාගේ හිසේ වදින්න පෙර අත දිගු කරලා බේරන තාත්තා

    p03m8hv5.jpg
     
    • Like
    Reactions: Welusumana

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236
    113
    Son's Hero....

    check the guy above the kid... seems he has some super powers... and he stopped it :cool:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,090
    113
    Dubai
    හොදට Exercise කරන තාත්තා කෙනෙක්.. අතේ සයිස් එකෙන් පේනවා