ක්ෂිරපථය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මෙහෙම වෙන්නැති.

    1/30 second එකක් ඇතුලත ෆොටෝ එකක් වදිනවා . ඒ කියන්නේ එක තත්පරයකට ෆොටෝ 30 ක් වදිනවා. camera එක පාන්දර 3 ඉඳන් අහසට අල්ලලා තියෙනවා, පස්සේ ඒ ඔක්කොම photos combine කරනවා

    :no:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    තත් 30ක අනාවරණ කාලය තුල පෘථිවිය ඉතා සුළු වශයෙන් වුවත් භ්‍රමණය වේ. කැමරාව ට්‍රැකර් එකකට සවිකරලා නොතිබ්බොත් ඉතා පැහැදිලි ඡායාරූපයක් ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. තිත් වශයෙන් පෙනිය යුතු තරු මෙහිදී ඉතා කුඩා ඉරි කැබලි වශයෙන් දිස්වෙනවා.
    එසේම මුළු රාත්‍රිය පුරාම කැමරාව උතුරු දිශාවට එල්ල කර අනාවරණය කර තැබුවහොත්, පෘථිවියේ භ්‍රමණයට අනුරූපව අපූරු වෘතාකාර තරු රටා සහිත ඡායාරුපයක් ලබාගැනීමට හැකි වෙනවා...:yes:
     
    May 5, 2016
    68
    12
    0
    A. සිරියා;20113856 said:
    පට්ට.. :yes:
    හුලං එහෙම තිබිලත් නෑ වගේ..

    ඔව් උදේ පාන්දර නිසා හුත්තට වළං එන්නෙ නෑ.:yes: හැබැයි ටිකක් දවල් වෙනකොට එන්න ගන්නවා . :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තත් 30ක අනාවරණ කාලය තුල පෘථිවිය ඉතා සුළු වශයෙන් වුවත් භ්‍රමණය වේ. කැමරාව ට්‍රැකර් එකකට සවිකරලා නොතිබ්බොත් ඉතා පැහැදිලි ඡායාරූපයක් ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. තිත් වශයෙන් පෙනිය යුතු තරු මෙහිදී ඉතා කුඩා ඉරි කැබලි වශයෙන් දිස්වෙනවා.
    එසේම මුළු රාත්‍රිය පුරාම කැමරාව උතුරු දිශාවට එල්ල කර අනාවරණය කර තැබුවහොත්, පෘථිවියේ භ්‍රමණයට අනුරූපව අපූරු වෘතාකාර තරු රටා සහිත ඡායාරුපයක් ලබාගැනීමට හැකි වෙනවා...:yes:

    tracker හොයාගන්නේ කොහෙන්ද බන්?