මට මේක තේරෙන්නේ නෑ? කොහොමද ඔහොම මුළු Milky way එකම ෆොටෝ ගන්නේ?





ඔව් මචන් තත්පර 30ක් ශටර් ඒක ඇරලා තිබුනා.ඒ කියන්නෙ තත්පර 30ක් තිස්සෙ ෆොටෝ එක ෂූට් වුණා කියලද![]()
ඔව්, නැගෙනහිර බලාගෙන හිටියම අපේ දකුණු අත පැත්තට බරව තමයි තිබුනේ.ඔය ක්ෂිරපත කෑල්ල පේන්නෙ වෘශ්චික රාශියය් ධනු රාශියයි අතර, අහසෙ මුදුණෙ ඉඳල ටිකක් දකුණු දිශාවට බරව..
5.6 මචන්f number?
තත්පර 30ක් නෙමෙයි. තත්පරෙන් 1/30 යි. යකො තත්පර 30ක් නන් පොඩි movie clip එකක් වගේ වෙන්න ඔනනේ.
මොනව වුනත් හොද වෑඩක්
hmm.. f 5.6 තමයි ගන්න පුළුවන් උපරිමය කිට් ලෙන්ස් එකෙන් මම හිතන්නේ ඔය ලයිට් කන්ඩිෂන් එක්ක.f නම්බර් කියන්නෙ
ඇපචර් සයිස් එකට![]()
ලොකු කෙස් එකක් වෙලා නෑ වගේ. ෂොට් හතරක් ගත්ත. ඒවායේ උඹ කිව්වා වගේ ෂොට් එකෙන් ෂොට් එකට බටහිරට ගිහිල්ල තිබුනා. අනිතිමට ගස් වලට වැහිලම ගියා.ඒ තත්පර 30 ඇතුලට ක්ෂීරපතය ටිකක් බටහිරට යනව නේ..
ඒක කොහොමද ෂේප් වෙන්නෙ..
තත්පර 30ක් වුණේ ලොකු ආලෝකයක් සෙන්සර් එකට ගන්ඩ වෙන්ඩ ඇති නේ...
මට මේක තේරෙන්නේ නෑ? කොහොමද ඔහොම මුළු Milky way එකම ෆොටෝ ගන්නේ?
eka thamai
මෙන්න සෙටින්ස්මෙහෙම වෙන්නැති.
1/30 second එකක් ඇතුලත ෆොටෝ එකක් වදිනවා . ඒ කියන්නේ එක තත්පරයකට ෆොටෝ 30 ක් වදිනවා. camera එක පාන්දර 3 ඉඳන් අහසට අල්ලලා තියෙනවා, පස්සේ ඒ ඔක්කොම photos combine කරනවා
මෙහෙම වෙන්නැති.
1/30 second එකක් ඇතුලත ෆොටෝ එකක් වදිනවා . ඒ කියන්නේ එක තත්පරයකට ෆොටෝ 30 ක් වදිනවා. camera එක පාන්දර 3 ඉඳන් අහසට අල්ලලා තියෙනවා, පස්සේ ඒ ඔක්කොම photos combine කරනවා
තත්පර 30 ක් බන්. ෆෝකස් නම් ටිකක් අවුල වගේ නේද?

නැ මචං මේක එහෙම සීන් එකක් නෙමෙයි. ලෝන්ග් exposure ෂොට් එකක්. උබ කියන සීන් එක වෙනම සීන් එකක්. මේක හරි විදිහට ගන්නවා නම් tracker එකකට සෙට් කරලා ගන්ඩ ඕනේ. ගොඩක් පරන ත්‍රෙඩ් එකක් තිබ්බ ඔය ගැන.
අද උදෑසන 4.00 ට
