ක්ෂීරපථය සජීවිකරණය කරන ලද ඡායාරූප

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ක්ෂීරපථය සජීවිකරණය කරන ලද ඡායාරූප

    පොඩි වටයක් ගහද්දි මට මේක හම්බ උනේ... කට්ටියටම බලන්න දැම්ම එහෙනම්.

    tumblr_nf4ngi88KV1tq5oaao1_500.gif

    tumblr_nc8s36X6IV1qipfmqo1_500.gif

    7661a97a8f9c068ddaad53cdd2f12ef9.gif

    හොදයිනම් බම්ප් එකක් හරි දාන්න. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(

    අඩෝ උබනන් පට්ට බන් උබේ තර්කේ හරි ...:)
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(

    World isn't fair borh.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(

    ඔය ක්ෂීරපථයේ එක බාහුවක කොටසක් විතරයි බන්. ඕක අපිටත් පේනවා. ඔය දාල තියෙන ඔක්කොම පස්සේ softwares වලින් colors වෙනස් කරලා හදපුවා. ඔහොම ලස්සනට පියවි ඇසට පේන්නේ නෑ :no:

    උඹට ක්ෂීරපථය බලාගන්න ඕනේ නම් මේ දවස් වල උදේ පාන්දර අහස බලපන්. ප්‍රශ්නාර්ථ ලකුණක් වගේ තරු රටාවක් තියෙනවා. ඒ තමයි ගෝනුස්සා.

    b1390cd0e69c2b96b22af790ed16cb26.jpg

    ඊට පල්ලෙහායින්(නැගෙනහිරින්) තියෙනවා ධනු. ධනු කිව්වට ඒක නිකන් කේතලයක් වගේ.

    Sagittarius-teapot-asterism.jpg

    ඔන්න ඕක මැදින් උඹට නිකන් වලාකුලක් වගේ එකක් පෙනෙයි. ඒක තමයි ක්ෂිරපතය :cool:

    හැබැයි හොඳ පැහැදිලි අහසක් තියෙන්න ඕනේ. ආලෝක දූෂණය ගොඩක් අඩු වෙන්න ඕනේ.

    උඹට ඕක වලාකුලක්මයි කියල හිතෙනවනම් ඊළඟ දවසෙත් බලපන්. ඒ වළාකුල එතනම තියෙයි
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(

    පියවි ඇහැට කොහෙවත් ඔහොම අහස පෙන්නේ නෑ දන්නා විදිහට. ඔය කැමරාවෙන් ගන්න හැටි තමයි
    ගොඩක් එව්වා images අරන් timelaps විදිහට හදපුව

    mikyway timelaps
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(

    thoth palayan eheta :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked: :shocked:
    මං මෙච්චර කල් හිතං හිටියෙ බටහිර රටවල් වලට ඇත්තටම ඔය ෆොටෝ වල තියෙන විදිහට පේනව කියල :sorry: :sorry:
    මෙහෙ නං ආලෝක දූශණය අධිකයි ලාවටවත් පේන්නෑ :no: :no:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ඇයි බං ලංකාවට මෙහෙම පේන්නැත්තෙ ? :( :(
    ඖරෝර පේන්නෙත් එහෙට, ක්ෂීරපථය පේන්නෙත් එහෙට, වෙන තරමක් පූර්ණ සූර්යග්‍රහන වෙන්නෙත් එහෙට, පියාඹන පීරිසි පේන්නෙත් එහෙට, හෙන තඩියට හඳ පේන්නෙත් එහෙට, හිම වැටෙන්නෙත් එහෙට සමකාසන්න අපිට මොකුත් නෑ ඒක හෙන අසාධාරණයිනෙ බං :( :(

    අැයි බන් ඉර මාමා හොඳට සලකන්නෙ අපිට. :lol: