බුදු දහම තුල විඥානයේ හැසිරිම පෙන්නලා තියෙනවා නේද?
මං හිතන් නෑ ඕවා සම්බන්ද වෙයි කියල
බුදු දහම තුල විඥානයේ හැසිරිම පෙන්නලා තියෙනවා නේද?
හැබැයි ඕවා මෙතන ඉන්න බුද්දගෝෂ බෞද්ද රෑල පිලිගනිද කියන එකයි ප්‍රශ්නේ ..
ඔබත් ශ්‍රවණය කරන්න. නිරපේක්ෂකත්වයේ මග ......
සහතික ඇත්ත,හැබැයි ඕවා මෙතන ඉන්න බුද්දගෝෂ බෞද්ද රෑල පිලිගනිද කියන එකයි ප්‍රශ්නේ ..
මූලද්‍රව්‍ය -108
මන්තර ජපකරන්නේ -108
වේදනා 108
පටිච්චසමුප්පාද 108
තණ්හා 108
බෞතික ලෝකය සිතේ නිර්මාණයක්ඔබත් ශ්‍රවණය කරන්න. නිරපේක්ෂකත්වයේ මග ......
https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos
