ක්‌වොන්ටම් ලෝකයේ සහ මනසේ අමුතු සබැඳියාව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    බුදු දහම තුල විඥානයේ හැසිරිම පෙන්නලා තියෙනවා නේද?

    මං හිතන් නෑ ඕවා සම්බන්ද වෙයි කියල
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සහතික ඇත්ත,:yes:හැබැයි ඕවා මෙතන ඉන්න බුද්දගෝෂ බෞද්ද රෑල පිලිගනිද කියන එකයි ප්‍රශ්නේ ..

    මූලද්‍රව්ය -108
    මන්තර ජපකරන්නේ -108
    වේදනා 108
    පටිච්චසමුප්පාද 108
    තණ්හා 108

    බෞතික ලෝකය සිතේ නිර්මාණයක් :cool:ඔබත් ශ්‍රවණය කරන්න. නිරපේක්ෂකත්වයේ මග ......:yes:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    සහතික ඇත්ත,:yes:හැබැයි ඕවා මෙතන ඉන්න බුද්දගෝෂ බෞද්ද රෑල පිලිගනිද කියන එකයි ප්‍රශ්නේ ..

    මූලද්‍රව්ය -108
    මන්තර ජපකරන්නේ -108
    වේදනා 108
    පටිච්චසමුප්පාද 108
    තණ්හා 108

    බෞතික ලෝකය සිතේ නිර්මාණයක් :cool:ඔබත් ශ්‍රවණය කරන්න. නිරපේක්ෂකත්වයේ මග ......:yes:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos

    මූලද්‍රව්‍ය 118ක් දැනට හදුනගෙන තියෙනව :yes: