ක්‍රයිසිස් කාලේ දාපු FD එක සහ අප්පච්චි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    ඉස්සර ක්‍රයිසිස් කාලේ ,බැංකුවල පොලිය පට්ට වැඩියි. මට මතක විදියට සියයට 22 යි උපරිම පොලිය. ජොබ් එක නැතිවෙලා හම්බුනු වන්දියයි තවත් සල්ලි ටිකයි එකතු කරලා 2 මිලයන් හදාගත්තා.

    මම සාමාන්‍යෙන් සල්ලි ටිකක් අතට ආපුවම නාස්ති වෙනකන් වියදම් කරන ඩයල් එකක්. සිරාවටම. කිසිම අගයක් නෑ.

    මම හැමදේම අප්පච්චිට කියන නිසා, අප්පච්චි කවදාවත් මට ඒ සල්ලි නිස්කාරනේ වියදම් කරන්න දුන්නේ නැහැ. අවුරුදු 05 ට පොලියට දැම්මෙව්වා . මතක විදියට සියයට 22 ක් වෙන්න ඔන.

    අප්පච්චි නැතිවෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. තාත්තලගේ ආදරය අසීමිතයි කියලා මට දැනුනේ එදා. අරපරිස්සම හැමදේම ජීවිතේට කියලා දුන්නේ අප්පච්චි.

    උඹලගෙත් අත්දැකිම් දාමු. දෙමව්පියෝ නිසා උඹලට ලැබිච්ච හොද දේවල්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Gold ගත්තනම් 214% gain
    2million 6million

    HNJQ4lO.png

    https://www.bullion-rates.com/gold/LKR/Year-5-chart.htm
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    ඉස්සර ක්‍රයිසිස් කාලේ ,බැංකුවල පොලිය පට්ට වැඩියි. මට මතක විදියට සියයට 22 යි උපරිම පොලිය. ජොබ් එක නැතිවෙලා හම්බුනු වන්දියයි තවත් සල්ලි ටිකයි එකතු කරලා 2 මිලයන් හදාගත්තා.

    මම සාමාන්‍යෙන් සල්ලි ටිකක් අතට ආපුවම නාස්ති වෙනකන් වියදම් කරන ඩයල් එකක්. සිරාවටම. කිසිම අගයක් නෑ.

    මම හැමදේම අප්පච්චිට කියන නිසා, අප්පච්චි කවදාවත් මට ඒ සල්ලි නිස්කාරනේ වියදම් කරන්න දුන්නේ නැහැ. අවුරුදු 05 ට පොලියට දැම්මෙව්වා . මතක විදියට සියයට 22 ක් වෙන්න ඔන.

    අප්පච්චි නැතිවෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. තාත්තලගේ ආදරය අසීමිතයි කියලා මට දැනුනේ එදා. අරපරිස්සම හැමදේම ජීවිතේට කියලා දුන්නේ අප්පච්චි.

    උඹලගෙත් අත්දැකිම් දාමු. දෙමව්පියෝ නිසා උඹලට ලැබිච්ච හොද දේවල්
    හ්ම්ම් උඹ ඉතින් අවුරුදු 5 ඉවර වෙද්දි එන ගාන දැන් හිතුවාම තාත්තගෙ ආදරය අසීමිතයි කියලා හිතෙයි,

    බංකුවෙන් WHT එක ගහලා පොලිය අතට දුන්නාම උඹට ලපයාගෙත් ආදරය අසීමිතයි කියලා හිතේ 🥴 🥴
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    හ්ම්ම් උඹ ඉතින් අවුරුදු 5 ඉවර වෙද්දි එන ගාන දැන් හිතුවාම තාත්තගෙ ආදරය අසීමිතයි කියලා හිතෙයි,

    බංකුවෙන් WHT එක ගහලා පොලිය අතට දුන්නාම උඹට ලපයාගෙත් ආදරය අසීමිතයි කියලා හිතේ 🥴 🥴
    ඉතිං හූ අපේ රට වෙනුවෙන් නොවැ. 😛😛 ලප සාර් රට දියුණු කරන්න හදන්නෙ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,968
    113
    ඔය දුන්න ඒවල පොලිය තමා නය ගත්තු උන්ගෙන් බැංකු තාමත් ගසා කන්නෙ