ක්‍රයි බේබි ෆ්‍රොම් මැදමුලන

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ක්‍රයි බේබි ෆ්‍රොම් මැදමුලන

80875641-a0c1-4039-ad09-4d3e89c2a703.png
 
sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

    අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එබව කියා සිටියේය.

    මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Cry baby balaganna tibba ltte un puke arinakota ranil baby hitiyanan
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එතුමා විසේස ප්‍රකාසයක් කරලා, මට බහුතරේ නැතත් මංමයි අගමැති කියලා වාඩිවෙයි!

    හැබැයි මුදල් පනතක් සම්මත කරගන්න ගිය වෙලාවට පුකෙන් යයි...

    Dr-auo-UUAAMzs8.jpg
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Cry baby balaganna tibba ltte un puke arinakota ranil baby hitiyanan

    :lol:රනිල්ගේ වැරදි වලට මහින්ද පළි නැහැ.රනිල් කියන්නේ මෙලෝ මනුස්සයෙක්ට එකට ඉන්න බැරි ගෝතයෙක්.UNP එකෙන් වෙන අගමැති කෙනෙක් පත් කරානම් ඉවරයිනේ.රනිල් ලා හොදයි සූට් එක ගහලා හිටවලා තියන්න.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනාධිපතිවරයා විසින් පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

    අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එබව කියා සිටියේය.

    මේ අතර අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පිළිනොගත් බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    මුදල් පනතක් පරදිනවා වගේ පේනවානම් කල්තියන්න මෙත්තපාල :lol::lol::lol: