මම නෙවේ බන් thread එක දැම්මේවත්තේ වැඩට කොල්ලෙක් හොයනවා කියලා ක්‍රශ් එක ස්පොන්ස කරොත් තමයි![]()

මම නෙවේ බන් thread එක දැම්මේවත්තේ වැඩට කොල්ලෙක් හොයනවා කියලා ක්‍රශ් එක ස්පොන්ස කරොත් තමයි![]()

මම කිව්වේ බං ක්‍රෂ් එක කියලා. Gf නම් ඒකිඕක නොකිය ඉන්නෙ නෑනෙ.
සල්ලි. ලෝන් එකක් ගන්නෙ කොහොමද? ගත්තු උන් ඉන්නවද? අරන් එහෙ ගිහින් ගෙවාගන්නෙ කොහොමද?
උඹ කියන්නේ මම එහෙ ගියොත් අරයට නැතුව සුද්දියෙක්ට මගෙහිතයයි කියලද?
අපරාදේ නේද බං කැනඩා යන්න තිබුණා උබලා දෙන්නාගෙන් එකෙක්ට
බැංකු වලින්දෙනවද බං මේ දවස්වල? ගත්තු උන් ඉන්නවද? අරන් එහෙ ගිහින් ගෙවාගන්නෙ කොහොමද?
දැන් ඇහුවොත් යන හින්දා එල්ලෙන්න බලනවා වගේ නෙවෙයි ද? මම කල්පනා කරේ තනියම ගිහින් පෙන්නන්න මම එයාව හොයාගෙන එන කොල්ලෙක් කියලා
එහෙනං ත්‍රෙඩ් එක දාපු එකා කැනඩා ගිහිං කෙල්ල බැඳලා ගෙයක් අරං වත්තේ තණකොල වැවුවම වත්තේ වැඩට කොල්ලෙක් හොයනවා කියලා ස්පොන්ස කරොත් තමයිමම නෙවේ බන් thread එක දැම්මේ![]()
මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙඉස්සෙල්ලම කියපන් විදපු එන්නත මොකක්ද?![]()
![]()
![]()
මට නැතිවෙයි කියන බයටනෙ බංඒකී දවස් 10කින් විතර කැනඩා යන්න ලැස්ති වෙලා ඉන්නවා. උබට කියන්නේවත් නැතුව.
තෝ හරකා වගෙ පස්සෙන් යන්න හදනවා.
පිස්සුද බන් උබට
Poddak hitapan canada giyama sithalata munawal ehema ketha wela enawa.ita passe decide karapan yanawada nedda kiyalaමම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ
මට නැතිවෙයි කියන බයටනෙ බං
මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ
මට නැතිවෙයි කියන බයටනෙ බං
උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බංah enna kiyapan mama balagannam, Kohatada danne ne neh enne?
දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත්ගියොත් වචනයක් හම්බුනොත් කිබ්බක් කියලා වචනේ දාල බලපං.
පවක් තියෙනවනං ගෙවන්නම සෙට්වෙනවා.
පස්සේ කිව්වොත් උඹ කැනඩා එන්න ඇඟේ එල්ලුනා කියලා ත්‍රෙඩ් එක පෙන්නලා ජංගිය බේරගනිං.
අරං පලයං ඩිනර් එකකට. වචනේ දාල මතක හිටින තෑග්ගක් දියං
කෙල්ල කැමතිනං පත්තු වෙයි. නැතත් අවුලක් නෑ ආයේ හම්බෙන්නේ නැති නිසා.
මුහුද හත් ගව්වක් තබා අබුඩ නොගසව් ! ලක්ශ 5 හෙන් මොන කැනඩාද ?උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං
දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත්![]()
පිස්සුද බූරුවෝ. ලෝංග් ඩිස්ටන්ස් රිල්ශන්ශිප්. කාලයක් ගිහිං ෆෝන් එකෙන් බිජ්ජ එහෙම පෙන්නලා ෆෝම් කරලා ගත්තම බැඳලා කැන්දගෙන යයිඋඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං
දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත්![]()
ඇයි ලෝන් ගන්න පුළුවන් නෙ?මුහුද හත් ගව්වක් තබා අබුඩ නොගසව් ! ලක්ශ 5 හෙන් මොන කැනඩාද ?
උඹට විහිළු බං මේවාපිස්සුද බූරුවෝ. ලෝංග් ඩිස්ටන්ස් රිල්ශන්ශිප්. කාලයක් ගිහිං ෆෝන් එකෙන් බිජ්ජ එහෙම පෙන්නලා ෆෝම් කරලා ගත්තම බැඳලා කැන්දගෙන යයි![]()
උබට ඩිග්රි එකක් තියන්ව ද ?ඇයි ලෝන් ගන්න පුළුවන් නෙ?
ඒකි ගැනම බලාපොරොත්තුවෙන් කැනඩා යන්න දගලන එක මෝඩ වැඩක්.මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ
මට නැතිවෙයි කියන බයටනෙ බං
Don't worry, Sri Lankan girls no living together, Sri Lankan boys prefer other national, they willing to do living together, I know couple of boys they hitched with other nationalමචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?
වයස < 25
ow kiyahan mona hari wenna tiyanawanamඋඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං
දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත්![]()
uba palayan ethiopia ubala meheta barakමචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?
වයස < 25
රට යන්න චාන්සෙකක් ආවොත් කෙල්ලො ඉන්න එකාවත් අතෑරලා යන්නෙඋඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං
දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත්![]()
mewnm bn oya pr gnna lesi wennai ywanna lesi wennai country side yawanne.. oya pr wldi ehem e paththe job krna unt points wdii nisaa ... ooka ithi awurudu 5k wthrne bn pr awta psse rate oona thanaka inna plwnne... kohomth ithm badesiye thiyala pr denna.. uba podi kattak hri knna one tika kaalekt hri...අනික් එක එකෙක් කිව්වා බන් මයිග්රේට් කරන උන්ට පට්ට ඩොට දැන් සෙට් වෙන්නේ ඒවල ජොබ් නෑ බඩු ගන්න තැනුත් නෑ කියලා.
ඕවා අහලා පොඩ්ඩක් ඩිමෝටිවේට් වෙලා ඉන්නෙ.