ක්‍රෂ් එක කැනඩා යනවලු 😢 මටත් යන්න ඕනි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වේ බං ක්‍රෂ් එක කියලා. Gf නම් ඒකිඕක නොකිය ඉන්නෙ නෑනෙ.

    සල්ලි. ලෝන් එකක් ගන්නෙ කොහොමද? ගත්තු උන් ඉන්නවද? අරන් එහෙ ගිහින් ගෙවාගන්නෙ කොහොමද?

    උඹ කියන්නේ මම එහෙ ගියොත් අරයට නැතුව සුද්දියෙක්ට මගෙහිතයයි කියලද?

    අපරාදේ නේද බං කැනඩා යන්න තිබුණා උබලා දෙන්නාගෙන් එකෙක්ට

    බැංකු වලින්දෙනවද බං මේ දවස්වල? ගත්තු උන් ඉන්නවද? අරන් එහෙ ගිහින් ගෙවාගන්නෙ කොහොමද?

    දැන් ඇහුවොත් යන හින්දා එල්ලෙන්න බලනවා වගේ නෙවෙයි ද? මම කල්පනා කරේ තනියම ගිහින් පෙන්නන්න මම එයාව හොයාගෙන එන කොල්ලෙක් කියලා

    කැනඩා බල්ලට දාපං. ඒ දවස්වල හීල්ලෙනවා ඒකි මතක්වෙනකොට එකෙක් හරි ට්‍රයි කරලා මිස් වුනානං දුක නෑ. පට්ට ලස්සන, මාරම හොඳ කෙල්ලෙක් තමයි. 😔
    අන්තිමට කෙල්ලත් නෑ හොඳම යාලුවත් නෑ.
    ඌ ආගමෙන් තව යොහෝවා වගේ මගුලකට බෑඳිලා පාප මිත්‍රයෝ අතෑරියා🤣🤣

    මම නෙවේ බන් thread එක දැම්මේ :lol:
    එහෙනං ත්‍රෙඩ් එක දාපු එකා කැනඩා ගිහිං කෙල්ල බැඳලා ගෙයක් අරං වත්තේ තණකොල වැවුවම වත්තේ වැඩට කොල්ලෙක් හොයනවා කියලා ස්පොන්ස කරොත් තමයි😔😭
    ------ Post added on Aug 29, 2021 at 2:01 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    ඉස්සෙල්ලම කියපන් විදපු එන්නත මොකක්ද? :baffled: :baffled: :baffled:
    මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ

    ඒකී දවස් 10කින් විතර කැනඩා යන්න ලැස්ති වෙලා ඉන්නවා. උබට කියන්නේවත් නැතුව.
    තෝ හරකා වගෙ පස්සෙන් යන්න හදනවා.
    පිස්සුද බන් උබට
    මට නැතිවෙයි කියන බයටනෙ බං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ

    මට නැතිවෙයි කියන බයටනෙ බං
    Poddak hitapan canada giyama sithalata munawal ehema ketha wela enawa.ita passe decide karapan yanawada nedda kiyala
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ

    මට නැතිවෙයි කියන බයටනෙ බං

    ගියොත් වචනයක් හම්බුනොත් කිබ්බක් කියලා වචනේ දාල බලපං.
    පවක් තියෙනවනං ගෙවන්නම සෙට්වෙනවා. 🤣🤣

    පස්සේ කිව්වොත් උඹ කැනඩා එන්න ඇඟේ එල්ලුනා කියලා ත්‍රෙඩ් එක පෙන්නලා ජංගිය බේරගනිං.

    අරං පලයං ඩිනර් එකකට. වචනේ දාල මතක හිටින තෑග්ගක් දියං🥰😘
    කෙල්ල කැමතිනං පත්තු වෙයි. නැතත් අවුලක් නෑ ආයේ හම්බෙන්නේ නැති නිසා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    ah enna kiyapan mama balagannam, Kohatada danne ne neh enne?
    උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං
    ගියොත් වචනයක් හම්බුනොත් කිබ්බක් කියලා වචනේ දාල බලපං.
    පවක් තියෙනවනං ගෙවන්නම සෙට්වෙනවා. 🤣🤣

    පස්සේ කිව්වොත් උඹ කැනඩා එන්න ඇඟේ එල්ලුනා කියලා ත්‍රෙඩ් එක පෙන්නලා ජංගිය බේරගනිං.

    අරං පලයං ඩිනර් එකකට. වචනේ දාල මතක හිටින තෑග්ගක් දියං🥰😘
    කෙල්ල කැමතිනං පත්තු වෙයි. නැතත් අවුලක් නෑ ආයේ හම්බෙන්නේ නැති නිසා.
    දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත් 😔
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,387
    3,703
    113
    මොනර තැන්න
    උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං

    දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත් 😔
    මුහුද හත් ගව්වක් තබා අබුඩ නොගසව් ! ලක්ශ 5 හෙන් මොන කැනඩාද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං

    දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත් 😔
    පිස්සුද බූරුවෝ. ලෝංග් ඩිස්ටන්ස් රිල්ශන්ශිප්. කාලයක් ගිහිං ෆෝන් එකෙන් බිජ්ජ එහෙම පෙන්නලා ෆෝම් කරලා ගත්තම බැඳලා කැන්දගෙන යයි🤣🤣
     
    • Haha
    Reactions: Metal boy

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    මුහුද හත් ගව්වක් තබා අබුඩ නොගසව් ! ලක්ශ 5 හෙන් මොන කැනඩාද ?
    ඇයි ලෝන් ගන්න පුළුවන් නෙ?
    පිස්සුද බූරුවෝ. ලෝංග් ඩිස්ටන්ස් රිල්ශන්ශිප්. කාලයක් ගිහිං ෆෝන් එකෙන් බිජ්ජ එහෙම පෙන්නලා ෆෝම් කරලා ගත්තම බැඳලා කැන්දගෙන යයි🤣🤣
    උඹට විහිළු බං මේවා
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම විදලා නෑ බං එයා විදලා ඇති මොකක්හරි නැත්තං එහෙට ගන්නෙ නෑනෙ

    මට නැතිවෙයි කියන බයටනෙ බං
    ඒකි ගැනම බලාපොරොත්තුවෙන් කැනඩා යන්න දගලන එක මෝඩ වැඩක්.
    උබට කැමතිද දන්නෙත් නෑ.
    යාලු උනට පස්සේ මේ මොන උත්තියෙක්ද කියල හිතෙයිද දන්නෙත් නෑ.
    උබේ කැරියර් එක ගැන හිතල තීරන ගනින්
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?

    වයස < 25
    Don't worry, Sri Lankan girls no living together, Sri Lankan boys prefer other national, they willing to do living together, I know couple of boys they hitched with other national
     
    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං

    දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත් 😔
    ow kiyahan mona hari wenna tiyanawanam
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මචන් ක්‍රෂ් එකට මගේ අළුත් ජොබ් එක ගැන කියන්න වට්සැප් කරාම දැනගත්තෙ එනමාසෙ නවය ඒයාලා පවුල පිටින් කැනඩා යනවලු. එයත් එහෙ යන්න එච්චර කැමති බවක් මැසේජ් වලින් පෙනුනෙ නෑ. හිතේ අමාරුවෙන් වගේ එයත් යන්නේ. මොකද බං දැන් කරන්නේ? මටත් කොහොම හරි එහෙ යන්න හිතිලා තියෙන්නේ දැන්. මට වත්කම් ඇත්තෙම නෑ. එකවුන්ට් සේරගෙම එකතුව බැලුවත් ඇති උපරිම ලංකාවෙ මුදලින් ලක්ෂ පහක්. බැංකු ලෝන් එකක්වත් අරන් මොනවහරි කරගන්න බැරිවෙයිද?

    වයස < 25
    uba palayan ethiopia ubala meheta barak
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කැනඩාවෙද ? මට හන්තානට පායන සද සින්දුව මතක් වෙනවා බං

    දැන් කිව්වත් පවුලම යන එකේ නවතින්න හිත හදාගන්න එකක් නෑ නේද කොහොමත් මට යන්න බෑනෙ. අනික නැවතුනොත් ඊළඟට මම හින්දා හොඳ අවස්ථාවක් නැතිවුණා කියන චෝදනාව එන්නත් පුළුවන්. ඔය එකක්වත් නෑ මම ට්‍රයි කරලා එහෙ ගියොත් 😔
    රට යන්න චාන්සෙකක් ආවොත් කෙල්ලො ඉන්න එකාවත් අතෑරලා යන්නෙ
    එහෙව් එකේ බැංකු පොතේ බයික් එකක් ගන්නවත් සල්ලි නැති තෝ වගේ එකෙක් හන්දා නවතීද
    :rofl:
    අහලා බලපන්
    නොයා ඉන්න එකක්නම් නෑ ලොවෙත්
    එහෙගිහින් තෝවත් ගයි ඒකිව හිතක් පහල උනොත්
     
    • Haha
    Reactions: nooby and Avatar998

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අනික් එක එකෙක් කිව්වා බන් මයිග්‍රේට් කරන උන්ට පට්ට ඩොට දැන් සෙට් වෙන්නේ ඒවල ජොබ් නෑ බඩු ගන්න තැනුත් නෑ කියලා.

    ඕවා අහලා පොඩ්ඩක් ඩිමෝටිවේට් වෙලා ඉන්නෙ.
    mewnm bn oya pr gnna lesi wennai ywanna lesi wennai country side yawanne.. oya pr wldi ehem e paththe job krna unt points wdii nisaa ... ooka ithi awurudu 5k wthrne bn pr awta psse rate oona thanaka inna plwnne... kohomth ithm badesiye thiyala pr denna.. uba podi kattak hri knna one tika kaalekt hri...