ක්‍රැක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    ෂුවර් කරන්ඩ පුලුවන් ෆේමස් ක්‍රැක් මොනාද ?
    ඇත්තටම සොෆ්ට්වෙයා එකක් ක්‍රැක් කරන්ඩ ඒකට වෛරස් දාන්ඩම ඕනෙ නෑනෙ..
    වෛරස් දාන්නෙ අමතරවනෙ.. වෙන එයාලගෙ පරමාර්ථයකටනෙ

    වින්ඩෝස් වලට, ඔෆිස් පැකේජ් එකට එහෙම..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,055
    1
    11,092
    113
    Ithin Crack hadana Un Sahenna Mahansi wela Crack hadanne hamotama Nikan Software use karanna dennada? Robinhood wage unda owa hadanne.

    Mama nana Windows and Office 2kama Salli dila aran tiyenne. :yes:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Ithin Crack hadana Un Sahenna Mahansi wela Crack hadanne hamotama Nikan Software use karanna dennada? Robinhood wage unda owa hadanne.

    Mama nana Windows and Office 2kama Salli dila aran tiyenne. :yes:

    අනෙ පල යන්ඩ. තෝ වගේ එකෙක් කවද්ද මේව සල්ලි දීල ගත්තෙ..
    කඩේකට ගියත් බඩු හොරකං කරන ජාතියෙ එවුන්  උඹල :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක ක්‍රැක් එකක්වත් ශුවර් කරන්න එපා හොඳම දේ ක්‍රැක් පාවිච්චි කරනවනං ඒ කොම්පියුටරෙං ගණුදෙනු වගේ දේවල් නොකරන එක :yes: :yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    windows,office - microsoft tool kit
    adobe - AMTemu by painter
    maxon - xforce
    autodesk - xforce
    idm - crackingpatching
     
    • Like
    Reactions: Amith0424

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    cracked software use karana eka risky. owa crack karana ewun karanne unta mokak hari labayak thiyena nisa wennathi neda? nethnam ochchara kattak kala owata crack hadanne nethi wei neda?