ක්‍රිකට් ඇතුලාන්තය සහ ඊයේ තරඟය

SyRiAn GhOsT

Member
Jul 4, 2011
659
37
0
الشبكة الاسلامي
දිල්ශාන් හරි දක්ෂ ක්‍රීඩකයෙක්..නායකයා වුනාට පස්සෙ දක්ෂකම හැංගිලා වගේ..වගකීමෙ බර වැඩි නිසාද දන්නෙ නැහැ.. නායකත්වයට සුදුසු නැහැ කියල මම හිතන්නෙ..ආයිත් සංග නායකත්වයට එනවනම් හරි කියල මම හිතන්නෙ..

:dull::dull:

Signature Removed... :)
 
Last edited:

shenalkm

Member
May 26, 2009
509
28
0
38
Ragama
Can someone please find me a full video of the last overs of the match pleaseeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
(Chandimal making a Hundred while Mathews defensing!)
 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මැතිව්ස් නම් සිරාවටම කරන්න ඕන දේ කලා :yes:
    …ඒත් අපේම එව්නගේ චාටර් හැසිරීම ගැන නම් කියලා වැඩක් නෑ :eek:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඩිල්ශානයා දක්ශ වුනාට හෙන මූලක්ගිනි කාරයනේ. මට නම් හිතෙන්නෙ ඔය මනුස්සයා නායකත්වයේ හිටියොත් අන්තිමට ඕකා විතරක් ටීම් එකේ ඉතුරු වෙයි.
     

    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    13 runs from plenty of balls to spare and dilshan was running around like a headless chicken. not a good sign of a captain.

    suppose if sri lanka lost the game. things could have been more worse. we never know, it's cricket.


    i don't know who to blame :baffled:
     
    Last edited:

    tnk9096

    Member
    Dec 30, 2007
    62
    1
    0
    සංගා නම් ආයේ එන්නේ නැහැ මචං.. දිල්ශාන් තව ටික කාලයක් කරලා මැතිව්ස්ට කැප්ටන්සි එක දෙන එක තමයි වෙන්න ඕන දේ.. මැතිව්ස් හෙන COOOOL බුවා...

    අනිවා මචන්...
     

    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    aniwa defa kolla kathawa aththa a welawe dilshan bat karanam keeyatawath a kollata 100k gahanna denne na.....aka sure
     

    lahirubk

    Junior member
  • Jan 9, 2009
    253
    19
    18
    Ow ban.. Dilshan kiyanne mama godak aasama karana batsman kenek... Eetha ban mata eeye wechcha deyin passe nam dishanwa seehenna epa wuna ban... 100 gahanna nolebuna nam chandimal ge cricket jiwithe pasutheweemak wenawa ban... minihage anaagatheta eeka godak balapaanawa... Eeth hemadeema hodin sidda wuna... :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    සංගා නම් ආයේ එන්නේ නැහැ මචං.. දිල්ශාන් තව ටික කාලයක් කරලා මැතිව්ස්ට කැප්ටන්සි එක දෙන එක තමයි වෙන්න ඕන දේ.. මැතිව්ස් හෙන COOOOL බුවා...

    මැතිව්ස් පුදුමාකාර විදියට on field pressure එක දරා ගන්න පුලුවන් එක්කෙනෙක් කෙවින් පීටසන් කෑ ගහද්දි වචන දෙක තුනයි කිව්වෙ මිනිහ සයිලන්ට් නියම නායකත්ව ලක්ෂන තියෙන්නෙ මැතිව්ස් ලග

    :):):)