ක්‍රිකට් උපසභාපති ජයන්ත ධර්මදාස

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මෙතන 2 උබලට හිතාගන්නවත් බැරි ඩයල් ඒකක් :rolleyes: පහුගිය අවුරුදු වල ඔතනින් වැඩිපුරම වියදම් කරලා ඇත්තේ ඌට :P
    u kawuda bn/ monawada karanne?
     
    • Like
    Reactions: NRTG and HYBRIDPC

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙතන හොඳම ආතල් එක ගත්තේ ලහිරු මුදලිගේ.

    ක්‍රිකට් ආයතනයේ සල්ලි වලින් ඕස්ට්‍රේලියා ගියපු මිනිහා, ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සු ඉන්ටර්වීව් කර කර තමන්ගේ බිස්නස් කළා

    Muge ammata :rofl:
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මෙතන හොඳම ආතල් එක ගත්තේ ලහිරු මුදලිගේ.

    ක්‍රිකට් ආයතනයේ සල්ලි වලින් ඕස්ට්‍රේලියා ගියපු මිනිහා, ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සු ඉන්ටර්වීව් කර කර තමන්ගේ බිස්නස් කළා


    True.
     
    • Like
    Reactions: NRTG