ක්‍රිකට් කන රාජපක්ෂ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ක්‍රිකට් කන රාජපක්ෂ

ඇතුලට වරෙන් බං හොරෙන් එබිල බලන වෙලේ...................................................................................................................................................


මෙන්න මහින්දගේ බලු වැඩ. මෙහෙම එකෙක්ටනේ මේකේ සමහර උන් කඩේ යන්නේ. තුක් :baffled::nerd:.


10846093_742132565868365_5506845476602313135_n.jpg
 
Dec 10, 2014
241
9
0
මැච් එකක් යද්දී කොල්ලෝ කොහොමත් හූ කියනවා කෑගහනවා ඕක ආයේ අමුතු දෙයක්ද යකෝ..
අපේ ලොක්ක ලොවෙත් දිනනවා..
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මැච් එකක් යද්දී කොල්ලෝ කොහොමත් හූ කියනවා කෑගහනවා ඕක ආයේ අමුතු දෙයක්ද යකෝ..
අපේ ලොක්ක ලොවෙත් දිනනවා..

:rofl::rofl::rofl:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
thamat muta kade yana un inna eka ganai mata duka

ඒක තමයි බං. අද දඹුල්ලේ ‍රැස්වීමේ බුවාට හූ කියලා මළ පැනලා බැහැලා ගියා කියලා පොඩි නිවුස් එකක් ආවා. වීඩියෝ එකක් හම්බුනාම පට්ට ෆන් එකක් ගන්න පුලුවන්.:rofl::rofl:
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    තුක් නොදකින් රාජ පක්ශ හැත්ත

    මුන් කැව නැති දෙයක් නැහැ නේ මේ වරස 5 තුල
    :angry:
     
    • Like
    Reactions: 910

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,164
    12,148
    113
    Ohio, USA


    මහින්ද රාජපක්ෂගේ ජනාධිපති නර බිල්ල

    raja_3_0_0_0.jpg

    image.JPG

    පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

    මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තො‍ටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය. :shocked::shocked::angry:

    බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්‌බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය.

    හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය.

    ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි.

    එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි.

    මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට ‍රැගෙන පැමිණි අයවලුන් බවය.

    කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.


    :shocked::shocked::shocked:


    theindependent.lk












    .
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මැච් එකක් යද්දී කොල්ලෝ කොහොමත් හූ කියනවා කෑගහනවා ඕක ආයේ අමුතු දෙයක්ද යකෝ..
    අපේ ලොක්ක ලොවෙත් දිනනවා..

    ඔකොමම හිතලා ගෙදරට වෙලා හිටපන් එක තමයි අපිට ඔනැ අම්මා තමයි ජන්වාරි 9වෙනිදා තොගෙ මහරජට රෙවෙයි!!!
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මැච් එකක් යද්දී කොල්ලෝ කොහොමත් හූ කියනවා කෑගහනවා ඕක ආයේ අමුතු දෙයක්ද යකෝ..
    අපේ ලොක්ක ලොවෙත් දිනනවා..

    හූ කිව්වෙ තොපේ හොර රජාගේ ad එකට ගොනෝ
    නොදකින් තොට ඒක වත් තේරෙන්නෙ නැද්ද ??
    තොපි නම් ගං කබර ගොඩේ බයියොම තමයි !!!

    :lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔහොම add එකක් දැම්මට කිසිම අවුලක් නෑ. Add දන්නා හරි ground එක හැදුවෙත් මාරා ම තමයි ... Nodakin kalaguna salakanna danne nathi haththak elakiriye inne

    අනේ හුකේ ග්‍රවුන්ඩ් එක හදනවා කියලා ඕකුන් යටිමඩි ගහගත්තේ තොපේ මහ උන් ගෙවන බදු මුදල්මයි පොන්ස්. :lol::lol: