ක්රිකට් ක්රීඩකයන්ගේ ඇඳුම් කුරහන් පාටට
2011 ලෝක කුසලානය සඳහා තරඟ කරන ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩකයන්ගේ ඇඳුම් නිල් පැහැය වෙනුවට කුරහන් පාට ලබා දෙන ලෙස ලංකාව ලෝක ක්රිකට් සම්මේලනයෙන් කල ඉල්ලීමකට ඉඩ දී ඇත.මේ අනුව දුඹුරු පැහැති වර්ණයෙන් සැරසී මෙවර ලෝක කුසලානයට තරඟ වදිනු ඇත.
(Sri Lankan mirror editor)

Last edited: