ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇඳුම් කුරහන් පාටට

westminster

Member
Dec 4, 2010
145
41
0
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇඳුම් කුරහන් පාටට

2011 ලෝක කුසලානය සඳහා තරඟ කරන ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඇඳුම් නිල් පැහැය වෙනුවට කුරහන් පාට ලබා දෙන ලෙස ලංකාව ලෝක ක්‍රිකට් සම්මේලනයෙන් කල ඉල්ලීමකට ඉඩ දී ඇත.මේ අනුව දුඹුරු පැහැති වර්ණයෙන් සැරසී මෙවර ලෝක කුසලානයට තරඟ වදිනු ඇත.
(Sri Lankan mirror editor)
 
Last edited:

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    anathay ehenam proof thiyanawada ban mee seen eka sira kiyala siranam lankawe inda thiyana kaalaya aduweegana yanawa wagee ,ballanta giya anduwa :(
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    03slide3.jpg
    west%20indies%20cricket.jpg
     

    westminster

    Member
    Dec 4, 2010
    145
    41
    0
    වෙස්ට් ඉන්ඩීස්ලා ගහන්නේ කුරහන් පාට ඇඳගෙන නේද? හැබයි උන්ටත් හෙනහුරා තමයි.:eek::eek:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    පිස්සු කතා කරන්න එපා... මම එහෙනම් මැච් එක බලන්නේ නැ..

    මොන මල අප්පිරියාවක්ද..
    සුද්දන්ගේ සපත්තුවල පාට ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට..:growl::growl:
    එහෙනම් මමත් බලන්නේ නෑ..