ක්‍රිකට් කියන්නෙ entertainment business එකක්ද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපි දුක් උනාට කෑගැහුවට. ක්‍රිකට් වල මෙහෙම පැත්තකුත් තියෙනව මොකද මේක මිනිස්සු සතුටු කරන්න විනෝද කරන්න එන්ටටේන්මන්ට්වලට ගහන ගේම් එකක් මොනව උනත්. එහෙම තමයි ICC එකට සල්ලි එන්නෙ. අපි මේ රටක් බදාගෙන කෑගැහුවට රටේ මුවාවෙන් ඔතන වෙන්නෙ ශෝ එකක් විතරයි. ඉතින් දවස අවසාන වෙනකොට. ICC එකට වැඩක් නෑ කවුරු දින්නත් පැරදුනත් උන්ට ඕනෙ සල්ලි. ඉතින් ඔය සල්ලි හම්බුවෙන රටවල්වලින් වැඩිපුරම හම්බවෙන්නෙ ඉන්දියාවෙන්. මොකද එහෙ කෝටි බරගානක සෙනගක් මැච් බලන හින්ද. ඉතින් ICC එක ඉන්දියාවට අදින එක පුදුමයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ඉතින් ICC එක කියන්නෙ දැන් ඉන්දියන් කවුන්සිල් එකක් වෙලා ඉවරයි. ක්‍රිකට් කියන්නෙත් හරියට ඔය WWE වගේ තමයි දැන් කවුරු දින්නත් පැරදුනත් කාටවත් වැඩක් නෑ ශෝ එකක් විතරයි ඕනෙ...:):yes:
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දැන් ක්‍රිකට් ලොකු කරන් දගලන්නෙ low iq ඉන්දියන් කාරයො, අපි වගෙ රටවලටත් වෙන මුකුත් බැ, සුද්දො ක්‍රිකට් ගනන් ගන්නෙ නැ
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    දැන් ක්‍රිකට් ලොකු කරන් දගලන්නෙ low iq ඉන්දියන් කාරයො, අපි වගෙ රටවලටත් වෙන මුකුත් බැ, සුද්දො ක්‍රිකට් ගනන් ගන්නෙ නැ

    WWE wage thmay, atta kathawa
    තෑන්ක්ස් මචන්ල කමෙන්ට්ස් වලට!!:):yes:

    දැන් ක්‍රිකට් ලොකු කරන් දගලන්නෙ low iq ඉන්දියන් කාරයො, අපි වගෙ රටවලටත් වෙන මුකුත් බැ, සුද්දො ක්‍රිකට් ගනන් ගන්නෙ නැ
    හැබැයි අපිට දැන් ක්‍රිකට්වත් බෑනෙ බන්. අඩුම තරමෙ ඉන්දියන් උන්ටනන් ක්‍රිකට් හරි තියෙනවා...:(
    ------ Post added on Nov 14, 2023 at 1:28 PM
     
    • Like
    Reactions: sakuntha1996

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    තෑන්ක්ස් මචන්ල කමෙන්ට්ස් වලට!!:):yes:


    හැබැයි අපිට දැන් ක්‍රිකට්වත් බෑනෙ බන්. අඩුම තරමෙ ඉන්දියන් උන්ටනන් ක්‍රිකට් හරි තියෙනවා...:(
    ------ Post added on Nov 14, 2023 at 1:28 PM
    ලන්කාවෙ උන්ගෙ තින්කින් පැටන් එකත් එක්ක කොහෙද දෙයක් කරන්න පුලුවන් උන්ට තැනක්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Wena mokak kiyalada bn hithan hitiye??:eek:

    Rata jathiya wenuwen play karanawa kiyalada. :lol:
    Naa ban mama kiwwe api nikan oka badaagena duk wela wadak naa kiyala. Dan ape cricket team eke un duk wenawada? unta koti ganan salli hambuwenawa un athal eke innawa baduwak ehema gahagena. Awlak nane ithin...