අපි දුක් උනාට කෑගැහුවට. ක්රිකට් වල මෙහෙම පැත්තකුත් තියෙනව මොකද මේක මිනිස්සු සතුටු කරන්න විනෝද කරන්න එන්ටටේන්මන්ට්වලට ගහන ගේම් එකක් මොනව උනත්. එහෙම තමයි ICC එකට සල්ලි එන්නෙ. අපි මේ රටක් බදාගෙන කෑගැහුවට රටේ මුවාවෙන් ඔතන වෙන්නෙ ශෝ එකක් විතරයි. ඉතින් දවස අවසාන වෙනකොට. ICC එකට වැඩක් නෑ කවුරු දින්නත් පැරදුනත් උන්ට ඕනෙ සල්ලි. ඉතින් ඔය සල්ලි හම්බුවෙන රටවල්වලින් වැඩිපුරම හම්බවෙන්නෙ ඉන්දියාවෙන්. මොකද එහෙ කෝටි බරගානක සෙනගක් මැච් බලන හින්ද. ඉතින් ICC එක ඉන්දියාවට අදින එක පුදුමයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් ඉතින් ICC එක කියන්නෙ දැන් ඉන්දියන් කවුන්සිල් එකක් වෙලා ඉවරයි. ක්රිකට් කියන්නෙත් හරියට ඔය WWE වගේ තමයි දැන් කවුරු දින්නත් පැරදුනත් කාටවත් වැඩක් නෑ ශෝ එකක් විතරයි ඕනෙ...




