![]()
නාකි වෙලත් විකිනෙන්න ට්රයි කරපු එක්කෙනා
![]()
මෙයා ගැන මොකද කියන්නේ![]()

ඔව් , පවුල් 10 කට නෙමේ 100 කට උනත් කන්න දෙන්න උන්ට සල්ලි තියෙනවා. උන් නිකන් ඉදල හම්බ කරන්නේ නැහැනේ. උබ කියන්නේ cricket team එකේ උන්ටත් දුමින්දගේ කුඩු විකුනන්න කියලද ?මට හිතන්නේ උබ cricket ගැන මෙලෝ දෙයක් දන්නේ නැති වගේ මෙතන පොස්ට් දන්නේ. දේශපාලන සහ ක්රීඩාව කියන්නේ දෙකක්, පටලවගන්න එපා.

බලපන් මු උඹේ කලින් එකට දාල තියන උත්තරේ,
USA කතාවකුත් ඇදල අරගෙන මේ හිඟන්න දන්නේ නැහැ එහෙ ක්රිකට් නැහැ කියලා![]()
ආහ් කොහොමද පොනිමල්.....!!
Lankawe padi gewanne lankawe hatiyata. USA wala UK wala gewana widiyata lankawe padi gewana mokakwath nahane. Munta pawul 10 kata unath kanna denna salli thiyenawa. kanna bonna nathi nisa IPL gahanawa kiyanna baha.
Salli peretha kamata rata pawala dila India gihin wikinenne.
Mata irisiyawak naha. eth dukayi rata gana. mewage ballo innawane rate.

USA wala inne otuwo kiyala hithuwada.
USA wala cricket thiyenawa harako. 1st class matches idan gahanwa. danne nathi magul walata reply nokara hitapan.

තමන්ගෙ හැකියාව පෙන්නලා සල්ලි හොයන එක බලාගෙන ඉන්න බැරි මේ වගේ අනාතයො ඉන්න රටක් කොහොමද දියුනු වෙන්නෙ.මහ ලොකුවට විදේශ විනිමය උපයන අය ගැන කතාකරනවා.යකෝ ඔය එන්නෙත් විදේශ විනිමය තමයි.අනිත් එක ලංකාවෙ ක්රීඩකයො IPL එකට දෙනවට ඉන්දියාවෙ ක්රිකට් බෝඩ් එකෙන් ලංකාවෙ ක්රිකට් බෝඩ් එකට ලොකු ගානක් ගෙවනවා.තඹ සතයක් නැතුව බංකොලොත් වෙලා ඉන්න බෝඩ් එකට ජනතාවගෙ මුදල් දෙන්නෙ නෑ තමන්ම මුදල් හොයාගන්න ඕනෙ කියල උඹේ මහ රජා කියනව අපිනම් ටීවී එකේ දැක්කා.
අනිත් එක ඔය කවුරුවත් බලෙන් IPL Auction එකට ගිහින් නෑ.ලංකාවෙ ක්රිකට් බෝඩ් එකෙන්ම තමයි ඒකට ක්රීඩකයන්ව ඉදිරිපත් කරන්නෙ.දන්නෙ නැත්නම් cricinfo එකට ගිහින් බලපිය ලංකාවෙන් ඉදිරිපත් කරල තිබිච්ච කට්ටියගෙ list එක.
අන්තිම වතාවට කියන්නෙ උඹ හරකෙක් උනාට කමක් නෑ මෙතන තප්පුලන්න එපා.ඒකෙන් වෙන්නෙ උඹේ තියන දැනුම් සම්භාරය ගැන අනිත් අයට අවබෝධ වෙන එක.නොදන්න ක්රිකට් ගැන කතා නොකර දන්න විදිහට දේශපාලුවන්ට ගොට්ට අල්ලගෙන පාඩුවෙ හිටපන්.

සින්හබාහු;12009141 said:රාජකීය ගණිකාව ඈවිල්ලා ක්රිකට් වල ගණිකාවන් ගෑන කථාකරනවා..
අනේ යකෝ.. පොනිමල්..![]()