ක්‍රිකට් ගණිකාවෝ

Nov 18, 2011
1,826
165
0
In Your Shadow

උඹත් එක එක වෙලාවට පරස්පර විරෝධී කතානෙ කියන්නෙ
:lol:
ජයසූරිය වගේ අර්ජුන කියන්නෙත් ක්‍රිකට් වලින් ගොඩක් සේවයක් කරලා දේශපාලනය හින්දා තමන්ගෙ තත්වය නැති කරගත්ත කෙනෙක් තමයි.:angry:

සනත් දේශපාලනය කලත් ක්‍රීඩකයන් එක්ක ඉන්නවා... එත අර්ජුන එහෙමද ? අපේ ක්‍රීඩකයෝ IPL ගහනවට අර්ජුන ඉරිසියයි
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තමන්ගේ දක්ෂතා වලට මිලක් ලැබුනහම එක කොහොද බන් ගනිකා වෘතියට සමාන කරන්නේ.අපි හැමොම ශමයට ,දැනුමට වැටුප් ලබා ගන්නවා වගේ තමයි බන් උන් කි්‍රකට් සෙල්ලම් කරලා සල්ලි හොයන්නේ .සංගාලා මහේලලා ,චන්දිමාල් ව‍ගේ ක්‍රිඩකයන් ලෝකෙන්ම පිලි ගන්න නිසා තමයි උන්ට මෙච්චර මිලක් ලැබිලා තියෙන්නේ .මේකට ඉරිසියා වේ තමයි අර්ඡුන ලා ඡයසුරියලා කෑ ගහන්නෙ එක තමයි අර්ඡුන පාලක මන්ඩලෙ ඉන්න කොට හදිස්සියේ ක්‍රිකට් කාලසටහනේ නොතිබුන එංගලන්ත සවාරියක් සංවිදානය කලේ මහේල එහෙම විරැද්ද උනේ එකයි .නැත්තම් මුන් හැමදාම රට වෙනුවෙන් උපරිම සෙල්ලම් කරනවා.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සල්ලි වලට අපේ ක්‍රිකට් පාවා දීලා එංගලන්ත සංචාරය අතරතුරත් මෙයාලා IPL ගැහුවා මතකනේ.

    england tour eka organize kale Arjuna Ranathunga. e wede hari da ?? :P:P
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචන්ල සනත් කියන්නෙ දක්ශ ක්‍රිඩකයෙක්....යම් කලයක් එය අසාර්තක උනා කියල එයට මෙහෙම කතාකරන එක නරකයි. ලකුනු 10000 වඩ ගහල ,කඩුලු 300 ගන්නව කියන්නෙ ලෙසි වැඩක් නෙමේ....මමනම් මෙයව දකින්නෙ ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා ලෙස,පන්දු ‍රැකිම අතින් උනත් කටවත් දෙවෙනි වෙන්නෙ නෙ.

    කට්ටිය සනත් වයසයි කියල කියනවනෙ....තමා උනත් මම දකින විදිහට මෙයාට පුලුවන් ඔනෙම ක්‍රිඩන්ගනයක,ඔනෙම පන්දු යවන්නෙක්ට එරෙහිව 6 පාරක් ගහන්න. නමුත් දැන් එහෙම කෙනෙක් අපිට කන්ඩයමෙ නැ නෙ....

    සනත් දෙශපලනයට ගිය එක එයගෙ පුද්ගලික තිරනයක්,එක අපිට වදගත් නැ.....අපිට වැදගත් වෙන්නෙ එයා හිටපු කාලෙ පෙන්වපු දක්ශතා පමනයි....
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කවූද බන් IPL ගැහුවේ නැත්තේ ????
    අපි උඹලා කතා කරාට ඕවා වෙනස් වෙන්නේ නෑ.....
    Cricket Board එකෙන් සල්ලි ගෙවන්නේ නැති එකේ උන්ට සල්ලි හොයාගන්න විදියක් තියෙන්නත් ඕනි නේ බන්.......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ විකිණෙන එකේ ඕක මොකද්ද බන් ඇ
    උන්ගෙ දක්ෂතාවයෙන් උන් හොයාගන්නවා
    උබේ දක්ෂතාවයෙන් උඹ ගාන හොයාගන්නවා
    වෙනසකට තියෙන්නෙ උන් උන්ගෙ හැකියාව ලෝකෙට පෙන්නන එක
    උඹ කරන්නෙ වටේටම පුක දෙන එක
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ විකිණෙන එකේ ඕක මොකද්ද බන් ඇ
    උන්ගෙ දක්ෂතාවයෙන් උන් හොයාගන්නවා
    උබේ දක්ෂතාවයෙන් උඹ ගාන හොයාගන්නවා
    වෙනසකට තියෙන්නෙ උන් උන්ගෙ හැකියාව ලෝකෙට පෙන්නන එක
    උඹ කරන්නෙ වටේටම පුක දෙන එක

    සුනිමල් පී පැටිය ගණිකාවක් ද ? :shocked::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මචන්ල සනත් කියන්නෙ දක්ශ ක්‍රිඩකයෙක්....යම් කලයක් එය අසාර්තක උනා කියල එයට මෙහෙම කතාකරන එක නරකයි. ලකුනු 10000 වඩ ගහල ,කඩුලු 300 ගන්නව කියන්නෙ ලෙසි වැඩක් නෙමේ....මමනම් මෙයව දකින්නෙ ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා ලෙස,පන්දු ‍රැකිම අතින් උනත් කටවත් දෙවෙනි වෙන්නෙ නෙ.

    කට්ටිය සනත් වයසයි කියල කියනවනෙ....තමා උනත් මම දකින විදිහට මෙයාට පුලුවන් ඔනෙම ක්‍රිඩන්ගනයක,ඔනෙම පන්දු යවන්නෙක්ට එරෙහිව 6 පාරක් ගහන්න. නමුත් දැන් එහෙම කෙනෙක් අපිට කන්ඩයමෙ නැ නෙ....

    සනත් දෙශපලනයට ගිය එක එයගෙ පුද්ගලික තිරනයක්,එක අපිට වදගත් නැ.....අපිට වැදගත් වෙන්නෙ එයා හිටපු කාලෙ පෙන්වපු දක්ශතා පමනයි....

    එකෙන්ම මචන් ! සනා ලංකාවෙ team එකට කොච්චර සේවයක් කරල තියනවද.. අනික ලෝක පූජිත players ලට එහෙම කතාකරන ඒක පට්ට කුහක කමක්..
     
    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි.ලංකාවේ ඉන්න මෝඩ මිනිසුන්ට මොලේ දෙන්න බෑ.උපන්ගෙයි මෝඩයෝ ජාතියක් අපි. අර පිටරටවල් වල ඉන්න බුකී කාරයෝ තරඟ පාවා දෙන ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ට ඒ අයගේ කොමිස් මුදල් ගෙවන්න තමයි ඉන්දියන් ප්‍රිමියලීග් 2-20 ක්‍රීඩාවලිය හදලා තියෙන්නේ.මහේලලා ,සංගලා,දිල්ශාන්ලා හෝ ගාලා පරදිනවා, අඩු ලකුනු වෙලට කම්බස් වෙනවා,මැච් පරදිනවා අපි දැක්කා.මුන් අයි.පී.එල් යන්නේ ලකුනු ‍රැස් කරන්න නෙවෙයි.පහු ගිය වසරේ මැච් ‍ෆිකිසිං වලට කොමිස් සල්ලි ගේන්න.මැච් ‍ෆිකිසින් වලට කොමිස් කෙලින්ම ගෙවන්න විදිහක් නැති නිසා බලු වටින්නේ නැති ප්ලේයර්ස්ලට ඩොලර් මිලියන ගනන් අයි.පී.එල් වල ඔක්ෂන් වෙන එක කරන්නේඑකේදි ගෙවන එක කරන්නේ මේ ඉන්දියන් බුකී සල්ලි. .ඒක නිසා මහින්දට මම කියන්නේ අර ජේ.ආර් කොරා වගේ මුන්ගේ මේ සල්ලි, ව්සතුව ඔක්කොම රාජ සන්ත,ක කරන්න.මුන්ව හිරේ දාන්න.අපේ ක්‍රිකටර්ස්ලා මේ ඔක්සන් වෙන ක්‍රිකට් ගහන එක නවත්වන්න. මුන්ව ට්‍රේන් කරේ අපේ මිනිස්සුන්ගේ සල්ලි වලින් .ඒක නිසා මුන් බලෙන් අයි.පී.එල් ගියොත් අල්ලලා හිරේ දාන්න.පකිස්තානේ ක්‍රිකට් දැන් හොඳයි.ඒ ඉන්දියන් අයි.ප්ප්.එල් යන්නේ නැති නිසා.පර ඉන්දියන් බල්ලන්ගේ ක්‍රිකට් ප්‍රෝඩාවෙන් ලංකාව බේරගමු.අපේ රටේ පාන් කෑල්ල කකා ,කහට බිබී මේ ක්‍රිකට් තරු කරන අමන වැඩ වලට සහය දෙන පිං බූරුවන්වේ කිරි මැටි මොල වෙලට නොතේරන දෙයක්, රටේ ටිකකට හරි තේරෙන එක ලොකු දෙයක්.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346

    :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මචන්ල සනත් කියන්නෙ දක්ශ ක්‍රිඩකයෙක්....යම් කලයක් එය අසාර්තක උනා කියල එයට මෙහෙම කතාකරන එක නරකයි. ලකුනු 10000 වඩ ගහල ,කඩුලු 300 ගන්නව කියන්නෙ ලෙසි වැඩක් නෙමේ....මමනම් මෙයව දකින්නෙ ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්‍රිඩකයා ලෙස,පන්දු ‍රැකිම අතින් උනත් කටවත් දෙවෙනි වෙන්නෙ නෙ.

    කට්ටිය සනත් වයසයි කියල කියනවනෙ....තමා උනත් මම දකින විදිහට මෙයාට පුලුවන් ඔනෙම ක්‍රිඩන්ගනයක,ඔනෙම පන්දු යවන්නෙක්ට එරෙහිව 6 පාරක් ගහන්න. නමුත් දැන් එහෙම කෙනෙක් අපිට කන්ඩයමෙ නැ නෙ....

    සනත් දෙශපලනයට ගිය එක එයගෙ පුද්ගලික තිරනයක්,එක අපිට වදගත් නැ.....අපිට වැදගත් වෙන්නෙ එයා හිටපු කාලෙ පෙන්වපු දක්ශතා පමනයි....

    :yes:
     
    Hammer777

    Junior member
  • Sep 30, 2007
    71
    5
    8
    adoooo ponna sumalooo... umbaa ekaa parakk dumindata puka dunna.. mahindata dunnaa.... wesas balli ge puttoo.... wadak natnum guuu kapannn... wadapu ammata ninda kara ganne natuwa
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    sanath_jayasuriya_mumbai_indians+-+www-sanath189-blogspot-com.jpg

    නාකි වෙලත් විකිනෙන්න ට්‍රයි කරපු එක්කෙනා:lol::lol:

    tm-dilshan-4.jpg

    මෙයා ගැන මොකද කියන්නේ :P

    :lol::lol::lol::lol::lol::lol:

    කවුරැවත් මෙයාට මොකුත් කියල අහුවෙන්න එපා එයා විකිණුනත් දේශප්‍රේමියෙක් හරිද
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Jayasuriya kiyanne cricket walata uparimama sewayak karala rata wenuwen sewayak karannath idiripath wechcha kenek.
    Arjuna kiyanne cricket walata sewaya karala gaththa kirithi namaya salli walata wikunala batahira rata wala balal athak wechcha guna makuwek.

    :lol::lol::lol::lol: Arjuna anduwa paththe hitiya nam ? ? :baffled:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Jayasuriya kiyanne cricket walata uparimama sewayak karala rata wenuwen sewayak karannath idiripath wechcha kenek.
    Arjuna kiyanne cricket walata sewaya karala gaththa kirithi namaya salli walata wikunala batahira rata wala balal athak wechcha guna makuwek.

    ඡයසුරියලා අර්ඡුනලා තමයි ලංකාවේ කි්‍රකට් මේ තරම් දියුනු කලේ එක නෑ කියනව නම් කුහක කමක් .එ උනාට මේ දෙන්නම මුදලට බලයට ලෝබ වෙලා ඡරා දේශපාලනයට ආපු අය.ඡයසුරිය ගැන නම් කතා කරන්න දෙයක් නෑ මෙයා තමයි දිගින් දිගටම අසාර්ථක වේද්දිත් දේශපාලන බලපැමෙන් ටීම් එකට ආවේ ක්‍රිකට් වලට ආදරයට නෑ තියෙන ලෝබ කමට අයි පීල් හරහා කි්‍රකට් වලට එන මුදල් ප්‍රමානය දැකලා හැරමිට්ටෙන් හරි සෙල්ලම් කරන මූසලයෙක්:angry::angry:ඡයසුරියගෙ 2007 December වෙනකන් අවුරුදු 2යි මාස 8 කට ටෙස්ට් වල ගහල තියෙන්නේ fifties 2යි. මාස 7-8 ක් මෙච්චර අසාර්ථක වෙලත් අහක් වුනේ නෑ වෙන ක්‍රිඩකයෙක් නම් තරැනයන්ට අවස්ථාව දීලා අහක් වෙනවා නේද.අරවින්ද,කලුවිතාරනල. ලාරා .මුරලිදරන් ලා මේ වගේ ක්‍රිඩකයෝ තමන්ගේ කාලය ඉවර වුනහම ගෙෘරවත්මකව අහක් එත් ඡයසුරිය තවත් මේකේම එල්ලිලා ඉන්නවා දැන්ඡයසුරිය සොච්චම් මුදලට බීපිල් ලීග් මැච් ගහන්නත් යනවා එතකොට එව හොදයි දැන් මූ රටත් කලා ක්‍රිකට්ටුත් කනවා
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    එකෙන්ම මචන් ! සනා ලංකාවෙ team එකට කොච්චර සේවයක් කරල තියනවද.. අනික ලෝක පූජිත players ලට එහෙම කතාකරන ඒක පට්ට කුහක කමක්..

    එකෙන්ම කතා දෙකක් නැ.....